ශිරාන් රණසිංහ
කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නව ගුවන් පර්යන්තයක් ඉදිකිරිමේ කටයුතු ඉදිරි මාසයේ දී ආරම්භ කිරිමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට දැඩි සේ හේතුවන අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම නව ගුවන් පර්යන්තය කටුනායක ඉදිකිරිමට නියමිතය.
ප්‍රවාහන හා සිවිල් ගුවක් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම ගුවන් පර්යන්තය ඉදිරිපත් කළ පත්‍රිකාවට ද අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනකට ගුවන් යානා කටුනායකට එන්නේ 60-65 අතර ගණනක් මේ පර්යන්තයට තව ගුවන් ගමන් කිහිපයක් එක්කරන්න බැරි කමක් නැහැ හරියාකාරව සැලසුම් කරනවානම් දිනකට 1800 -1900 අතර ගුවන් යානා පැමිණීමක් තිබෙන ලෝකයේ ගුවන් තොටුපලක තිබෙන්නේත් ගමන් පර්යන්ත 3 පමණි අභ්‍යන්තර ගුවන් ගමන්වලට නව ගුවන් පර්යන්තයක් ලංකාවේ කටුනකට අවශ්‍ය කියන්නේ නියම සැලැස්මක් නැති නිසා
හැදුවට කමක් නැහැ... අන්තිමට ණය ගෙවාගන්න බැහැ කියලා අර රටට, මේ රටට විකුණන්න නම් ලැහැස්ති වෙන්න එපා.