(දයාරත්න ඇඹෝගම)
සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් අට දෙනෙකු අද (14) උදෑසන 8 සිට ආහාර වර්ජනයක නිරතව සිටිති.
මෙම රැඳවියන් පසුගිය සමයේ කොටි ත්‍රස්තවාදි කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසකි.
මෙසේ ආහර වර්ජනයක නිරව සිටින රැඳවුම්කරුවන් උතුරු පළාතේ පදිංචි පුද්ගලයන් බව බන්ධනාගාර නිලධාරිහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd