රංජන් කස්තුරි
සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය කිරිම වත්මන් ආණ්ඩුවේ නවතම පාවාදීමක් වන අතර එය ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ විදේශ බලවතුන්ගේ අවශ්‍යතා ඉටුකිරිමයැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2002 අංක 25 දරණ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත සංශෝධනය කිරීම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මෙතුමට හොඳටම සිහිය විකල්වෙලා. එහෙම සහයෝගය දැක්වුවොත් පිටරට වල සල්ලි මිනීමරුවෝ ගේන්න බයද ?
ඔව් ඉතින් බලය ගිලිහුනාම මොන දේ කලත් පෙනෙන්නේ පාවාදීම් ,විකුණා ගැනීම්, අසාධාරණයන් ලෙසයි.. ඕක දේශපාලකයාට වැළඳෙන සුවකරන්න ඔසු නොමැති රෝගයක්.
මේක සම්මත වුණාම උදයංග මෙහාට බාර දෙනවා. එතකොට මිග් ගනුදෙනුවේ දේවල් එළියට එනවා. ඉතින් දැන්මම රණවිරුවන් ඉස්සරහට දාල ප්‍රකාශයක් දැම්මා නේද?