IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් වු ධීවරයන් සොයා මෙහෙයුම්


                                                                                
(ඩයනා උදයංගනී)
                
මුලතිව් මුහුදේ දී අතුරුදන් වූ ධීවරයින් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
                
නාවික හමුදාව සහ ගුවන් හමුදාව එම කටයුතුවල නිරත වී සිටින අතර මෙම ධීවරයින් සම්බන්ධව විමසිලිමත් වන ලෙස ධීවර අමාත්‍යාංශයේ යාත‍්‍රා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය මගින් අවට මුහුදේ ගමන් කරන සියලූ නැව්වලට ද දැනුම් දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
                
මුහුදු යාමෙන් වැළකී සිටින ලෙස සියලූ අංශ දැනුවත් කර තිබියදීත් ධීවර කටයුතු සඳහා ගිය මෙම ධීවරයින් තිදෙනා බෝට්ටුවත් සමඟ ඊයේ (13) අතුරුදන් වී තිබිණි.



අදහස් (0)

අතුරුදන් වු ධීවරයන් සොයා මෙහෙයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site