IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අගමැති පොලිස් කොමිසමේ ක්‍රියාදාමය ගැන වාර්තාවක් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය බාර නව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අද (8) උපදෙස් දුන්නේය.

පොලිසියභාර නව අමාත්‍යවරයා ලෙස වැඩ බාරගත් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍යවරයා මෙම උපදේශය දුන්නේ ඔහුගේ පළමු නිල රාජකාරිය ලෙසයි.



අදහස් (4)

අගමැති පොලිස් කොමිසමේ ක්‍රියාදාමය ගැන වාර්තාවක් ඉල්ලයි

Chethiyasena Thursday, 08 March 2018 09:13 AM

මොන විකාරයක්ද මේ? කොමිසමේ ක්‍රමවේදය ............ ඊට කලින් මේ ඇවිලෙන ගින්න නිවන්ඩ ඉඩ දෙන්න!

:       59       64

wedage Thursday, 08 March 2018 10:10 AM

ඇයි මැල්ලුම් කන්නද?

:       0       12

Raveendra Thursday, 08 March 2018 12:25 PM

මෙයා ලාංකිකයෙක් නොවේ "විදේශිකයෙක්".. වැසිකිළි යන්නෙත් බටහිර උරුලෑවන්ට නමස්කාර කරමින්.. මේ අපේ රටේ ඉන්න එකම එක උගත්..., මුළු සෞරග්‍රහ මණ්ඩලයම පිළිගන්න කෙනායි. අනේ තමයි...

:       8       101

Muhan Thursday, 08 March 2018 02:07 PM

ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වනවිට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රියාදාමය පිළිබඳව නම් අපිටත් තියෙනවා. පොලිසිය කොල්ලෙකුට ගැහුවම සහ කාගේහරි හුට පටයක් වේලාවකදී වැඩකර පස්සේ නිදාගන්න බවයි අපට පේන්නේ. පොලිස් කොමිසමේ කාරිය ගැන අපිට වැටහීමක් නැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site