IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අකුරැස්ස මහවංගුවේ බස් ගැටුමෙන් 52 ක් රෝහලේ

(ක්‍රිෂාන්  ජිවක ජයරක්, සුජීව සමරක්කොඩි සහ  එන්.කේ.ඉන්ද්‍රවංශ)

අකුරැස්ස කියාඩුව මහ වංගුවේ දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් අද (19) මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 52 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.

තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් විසි එක් දෙනෙකු හා කාන්තාවන් තිස් එක් දෙනෙකු සිටින බව   පොලිස් නිලධාරියකු පැවසීය.

ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සදහා අකුරැස්ස රජයේ රෝහල වෙත ඇතුළත් කළ බවත් බරපතල තත්වයේ පසු වන හය දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත මාරු කර එවන ලදි.

වැලිගම සිට හොරගොඩ හරහා අකුරැස්ස බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බසයක් හා අකුරැස්ස සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබු ලංගම බසයක් මෙම අනතුරට ලක්ව තිබුණි.

තුවාලකරුවන් අතර කුඩා දරුවන් කිහිප දෙනෙකු ද සිටි බව පොලීසිය සදහන් කරයි.

 

(ඡායාරූප - අයි.කේ.ඉන්ද්‍රවංශ)

 



අදහස් (0)

අකුරැස්ස මහවංගුවේ බස් ගැටුමෙන් 52 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site