IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොට විරෝධතාවයේ සිටි හිමිනමක් අත්අඩංගුවට

සනත් ගමගේ
 
හම්බන්තොට දී පසුගිය ඔක්තෝබර හය වැනිදා පැවැති විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටි අරංවල අමිත හිමියන් (19) වීරකැටිය  මැදමුලන කිංචිගුණේ ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ දී තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබීය.
 
සැකකාර හිමිනම හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

විරෝධතාවය  සිදු වු දිනයේ  සැකකාර හිමිනම විරෝධතාවයේ යෙදි සිටින අයුරු විඩීයෝ දර්ශන වල  ඇතැයි හම්බන්තොට මහෙස්ත්‍රාත් වරයාට දැනුම් දීමෙන් පසු මහේස්ත්‍රාත් වරයාගේ නියෝග මත සැකකාර හිමියන් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියේය.



අදහස් (2)

හම්බන්තොට විරෝධතාවයේ සිටි හිමිනමක් අත්අඩංගුවට

Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 06:01 PM

වයසේ හැටියට පේනවා කොහේ හිටපු උන්නාන්සේ කෙනෙක්ද කියල ! මෙච්චර දවසක් ගමේ දායකයන් දීපු දානය ගත්තත්, හෙට ඉඳන් ඇප ලැබෙනකම් මුළු රටේම දායකයන් දෙන දානය තමා වළදන්න වෙන්නේ !! මේ හිමියන් මෙච්චර දවසක් හංගා ගෙන හිටියේ කවුද? කොහේද ? අරංවල අමිත හිමියන් (19) වීරකැටිය මැදමුලන වලව්වේ (පන්සලේ) හිටිය වගෙයි පේන්නේ !!!!!

:       0       61

lariru Thursday, 16 November 2017 03:57 AM

හැබැයි තාම යාපනේ අර කදු කිනිසි කල්ලියේ කාවවත් හොයාගන්න බැරි උනා නේද? අනික ඒක සුළු අපරාදයක්නේ.. ඒ වගේද ජාතික සම්පත් විකුණනවාට විරුද්දව උත්ගොෂණයක්, කොච්චර දරුණු අපරාදයක්ද?

:       220       101

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 184 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 492 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 791 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 1012 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1572 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1255 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1653 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site