IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරු හෙට(8) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ මෙම ශ්‍රේණි සඳහා තෘතියික මට්ටමේ වැටුප් තල ලබාදීමට අග්‍රාමාත්‍ය ලේකම් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

 



අදහස් (9)

හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

srimala Tuesday, 07 November 2017 07:41 AM

එතකොට අර කලින් වැඩි කරපු 10,000 මෙයාලට ලැබිල නැද්ද ? නැතිනම් තවත් ඉල්ලනවද ?

:       26       31

bamunuarachchi Tuesday, 07 November 2017 07:51 AM

කියලා වැඩක් නැත මරේ මරු.

:       0       0

Perera Tuesday, 07 November 2017 08:20 AM

ඔය කෝච්චියට අර GOMA එකේ සෙට් එකත් නග්ගගන්න !!!!

:       12       40

කොඩ්ඩා Tuesday, 07 November 2017 08:37 AM

තෙල් නෑ, කොච්චි නෑ බස් ?

:       0       155

dhamneth Tuesday, 07 November 2017 09:02 AM

දුම්රිය රියදුරු වැඩවර්ජනයේදී එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගත් කියාමාර්ග ගන්න.

:       0       14

wasantha Tuesday, 07 November 2017 11:22 AM

දුම්රිය දෙපාර්තමේන්තුවට අමතරව පෞද්ගලික දුම්රිය සේවයක් හෝ අර්ධ රාජ්‍ය දුම්රිය සේවයක් අරබමු.

:       0       0

PRASANNA Tuesday, 07 November 2017 11:49 AM

මේ අයට කොච්චර දුන්නත් මදි , දැන් මෙයාලගේ මාසික වැටුප 150000 ත් 180000 අතර වෙනවා , තව මොනවද ඉල්ලන්නේ ??? මේගොල්ලන්ට දෙන්න ඕනේ අර ප්‍රේමදාස මහත්මය දුන්න වගේ වැඩක්. එකෙක් දෙන්නෙක් උස්සල ටයර් එකකට දැම්මනම් අගේට කට්ටිය වැඩ කරගෙන යයි .

:       0       0

raheem Tuesday, 07 November 2017 12:23 PM

ඔය රෛල් පාරවල් වහල තාර දාල බස් දිව්වනම් තමයි හොඳ. එතකොට ඔය ස්ටයික් කරන කට්ටියයි ඒගොල්ලන්ගේ පවුල් වල අයයි බස් වලම යයි.

:       0       0

Rohana Wednesday, 08 November 2017 02:29 AM

ල.දු.දෙ ඉන්නේ මහා ලෙඩ්ඩු ටිකක්. හැමදාම ස්ට්‍රියික්. මගීන් ගැන කිසිම අනුකම්පාවක් නෑ. වැසිකිලි යන්න බැරිඋනත් ස්ට්‍රියික් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 12 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 755 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1384 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1599 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 867 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 811 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site