IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සී.සී.ටී.වී කැමරාව සවිකළ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා රැස්කරයි

(උපාලි ආනන්ද )

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු එම රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු විමර්ශන වල උදෘත සටහන් නීතිපතිවරයාට යවන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරිමට නීතිපති උපදෙස් ලබා ගැනීම සදහා උදෘත යවන ලෙස අනුරාධපුර මුලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම්  අංශයට  මෙලෙස නියෝග කෙරිණ. 

සැකකාර වෛද්‍යවරයාට ලබන 21 වැනි දා අධිකරණය හමුවේ යළි පෙනි සිටින ලෙසටද – මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

පොලිස් බාරයට ගෙන තිබු සි.සි.ටී වී කැමරා දත්ත සම්බන්ධයෙන් කොළඔ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ හදිසි ප‍්‍රතිචාර සංසදයෙන් දුන් වාර්තාව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.



අදහස් (5)

සී.සී.ටී.වී කැමරාව සවිකළ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා රැස්කරයි

ranjith Thursday, 09 March 2017 08:13 AM

දොස්තරලා වෙන ඒවාට උත්ඝෝෂණ කරනවා.තමන්ගේ මිනිස්සු ඉස්සරලා හදාගෙන හිටියනම් නේද හොද.මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට දොස්තර වැඩේ කරන්න පුළුවන්ද?

:       0       0

upali Thursday, 09 March 2017 09:40 AM

කෝ මේ GMOA කට්ටිය....සයිටම් කට්ටියගේ ප්‍රමිතිය හරි නැහැ නේද දොස්තර මහත්තයෝ..

:       0       0

kumar (galf) Thursday, 09 March 2017 10:35 AM

ස්ය්ටම් එකෙන් එන දොස්තරලා කවදාවත් මේ වගේ ජඩ වැඩ කරන්නේ නෑ, රජයේ සරසවි වල ගියදවසේ ඉඳලා නවක වාදය සමග කරන්නේ කාමුක අපරාධ, මෙඑත් එක ඒවගේ මානසික රෝගියෙක්.

:       0       0

hafeel Thursday, 09 March 2017 11:43 AM

මෙයාත් සයිටම් එකේ ශිෂ්‍යයෙක්ද? රජයේ වෛද්‍ය නිළධාරී සංගමය ඇයි නිහඩ?

:       0       0

amaris Friday, 10 March 2017 03:04 PM

මේ ප්‍රමිතියට ඉගෙන ගත්තු අයගේ වැඩ ආයි බො වං.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
2024 මැයි මස 08 128 1

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති


‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 547 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 233 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 308 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 870 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 297 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2025 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site