IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ස්වාධීන වෛද්‍ය සභාවක් පිහිටුවන්න යයි

(සුජිත් හේවාජූලිගේ හා ආරියරත්න රණබාහු)


ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවැසීය.


මේ වෛද්‍ය සභාව පිහිටුවන්නේ වෛද්‍ය සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමට යැයි ද හෙතෙම කීය.


සෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.



අදහස් (9)

ස්වාධීන වෛද්‍ය සභාවක් පිහිටුවන්න යයි

Raveendra Friday, 07 September 2018 11:24 AM

ඒ කිව්වේ...? රටේ පවතින මූසල පක්ෂවල අම්බැට්ටයන් , ඔඩොක්කු කුක්කන් වගේ නිවටයන් " ස්වාධීන වෛද්‍ය සභාවක් " ලෙස පත්කිරීමට සැලසුම්කිරීම වෙන්න ඇති. එතකොට අර අසනීපෙ, මේ අසනීපෙ හැදුණාම මහජන මුදල්වලින් බෙහෙත් ගන්න සිංගප්පූරු දුවන්න ඕනේ නැතිවෙයි නේද? මොකද විශ්වාස ගොයියෝ ටිකක්නේ ඉන්නේ...

:       2343       2435

dias Friday, 07 September 2018 11:39 AM

මොන ආකාරයේ වෛද්‍ය සභාවක් වුණත්, මහජනයාගේ අදහස් වලට ගරු කරන සභාවක් පිහිටවිය යුතුයි.

:       0       0

sena Friday, 07 September 2018 11:48 AM

ඕක කෙරෙන දෙයක් නෙවෙය් සර්, අර කට්ටිය තවත් ලෙඩ්ඩු ටිකක් මරයි - පුළුවන් නම් ඔය සෞඛ්‍ය සේවයට යන වියදම නතරකරලා ඒ වෙනුවට මහජනයාට සෞක්‍ය රක්ෂණ ක්‍රමයක් ඇතිකරන්න එතොකොට මහජනයා පෞද්ගලික තැන් වලින් බෙහත් ගනියි දොස්තරලා තරගකාරී සේවයක් මහජනයාට ලබාදෙයි.

:       0       0

ගිහාන් Friday, 07 September 2018 02:48 PM

කව්රු කළත් හොඳ වැඩක්. දැනට වෛද්‍ය සභාවට එන පැමිණිලි අපක්ෂපාතී ලෙස විභාග කරන්නේ නෑ. එහෙනම් නැත්නම් කල් දමමින් සිටිනවා.

:       49       6

චතුරි Saturday, 08 September 2018 09:20 AM

ඔබගේ මොලේ අමාරුවක් එහෙමතියෙනවාද....? කරුණාකරලා මුල්ලේරියාවේ ඉස්පිරිතාලෙට ගිහින් මෙතුමාව හමුවෙන්න. මෙයත් මේ දවස්වල එහෙ නේවාසික රෝගියෙක් විදිහට බෙහෙත් ගන්නවා.

:       0       39

Sujith Friday, 07 September 2018 04:35 PM

දත් ගලවා නැව් ගත්ත කොමිස් කුක්කා ස්වාධීන වෛද්‍ය සභාවක් පිහිටුවනවලු. තමන්ගේ ඇම්බැට්ටයින්ව රින්ගවා ගන්න වෙන්න ඇති. එතකොට යස අපූරුවට තවත් කොමිස් ගහලා හොරා කන්න පාර හදාගන්න පුලුවන්නේ. කොහොමත් මේ ආණ්ඩුවේ ඉන්න අපතයො දන්නේ හීන දකින්නයි, කයිය ගහන්නයි විතරයි. වැඩක් කරන්න පුලුවන් අය මේකෙ නැහැනේ.

:       0       24

කමනි Friday, 07 September 2018 08:39 PM

මෙයා හිතාගෙන ඉන්නේ " මම තමයි මේ රටේ ලොක්කා .." කියලා. ඔක්කොටම කලින් අල්ලස් දුෂණ එකේ තියෙන ඔබට විරුද්ධ චෝදනා වලට මුණ දීලා ඉන්නකෝ....තව දෙයක් වෙන ආණ්ඩුවක් අවොත් එහෙම ඉස්සෙල්ලම " බලු කුඩුවට .." යන්නේ මෙයා. වයිද්‍යසභාව වෙනස් කරන්න යන්නේ මෙයාලට ඕන හෙන්චයියන්ව එකට පත්කරගෙන පිස්සු නටන්න.

:       3       64

rocky Saturday, 08 September 2018 01:12 AM

ස්වාධීන? අපිට පිස්සු කියල හිතුවද? ස්වාධීන කියල කිවුවට ඔය මහත්තුරු හැම තැනකටම රින්ගවන්නේ ඔහෙලගෙ නුල් සුත්තර අනුව නටවන්න පුළුවන් රුකඩයන් බව නොදන්නා කෙනෙක් නැහැ!

:       121       176

නාත් රණසිංහ Saturday, 08 September 2018 06:48 AM

හා හා , ජී.එම්.ඕ.ඒ. බිල්ලන්ට තවත් සැරයක් ස්ට්‍රයික් කරන්න චාන්ස් එකක් !

:       25       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 52 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1083 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1932 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2153 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1083 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1036 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site