IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සුදුහුම්පොළ නිවාස තුනක් ගිලා බැහැලා

චමිල් රූපසිංහ
 
මහනුවර විලියම් ගොපල්ලව මාවතට යාබදව සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවාස තුනක් හා ව්‍යාපාරික ස්ථාන දෙකක් අධික වර්ෂා තත්ත්වයත් සමඟ ගිලා බැසීමට ලක්ව ඇත.

 
පෙරේදා (08) පස්වරුවේ සිට මහනුවර හා ඒ අවට ප්‍රදේශ වලට ඇද හැලුණු අධික වර්ෂා තත්ත්වයත් සමඟ මෙම නිවාස හා ව්‍යාපාරික ස්ථාන ගිලා බැසීමට ලක්ව තිබෙන අතර ඒවා අතරින් කිහිපයක් අනවසර ඉදි කිරීම් බව මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා පැවැසිය.
 
මැද ඇල ආශ්‍රිතව සිදුකර තිබෙන අනවසර ඉදි කිරීම් හේතුවෙන් අධික වර්ෂා තත්ත්වයකදී ජලය බැස යාමට ඇති කාණු පද්ධති පවා අවහිර වී ඇති බවද කාණු වලින් උතුරා යන ජලයෙන් නිවාස රැසක් යටවී තිබෙන බවද ප්‍රදේශවාසීහූ පවසති.
 
හානියට පත්වූ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදුකර දෙන බව මහනුවර නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.



අදහස් (4)

සුදුහුම්පොළ නිවාස තුනක් ගිලා බැහැලා

rohan Tuesday, 10 April 2018 12:29 AM

මහනුවර විලියම් ගොපල්ලව මාවතේ මැද ඇල ආශ්‍රිතව සිදුකර තිබෙන අනවසර ඉදි කිරීම් සියල්ල ඉවත්කර, මර්ගය පුළුල් කලහොත් මුල්ගම්පල සිට මහනුවරට ඇති මර්ග තද බදය නැතිවෙයි.

:       0       0

Missaka Tuesday, 10 April 2018 12:33 AM

මහනුවර CITY CENTER හී ඉදිකෙරීමක් හේතුවෙන් වැවට පහලින් ඇති මාර්ගයද ගිලා බසිමින් පවතී. මෙහි වීථි රේඛාවක් ගැන සැලකීමක් නොමැති අතර මාර්ගයද අල්ලා ඉදිකිරීම කරගෙන යයි. මුදලට නිලධාරීන්/බලධාරීන් නිදිවදිමින් සිටිති.

:       0       8

asiri Tuesday, 10 April 2018 03:08 AM

අනවසර ඉදිකිරීම් කරනකන් කවුරුත්ම දැක්කේ නැද්ද

:       0       1

නයන් Tuesday, 10 April 2018 03:48 AM

අනවසර ඉදිකිරීම් නම් , ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ ආයතන මැදිහත්විය යුත්තේ ඇයි? වියදම් කරන්නේ මහජන මුදල් නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 11 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 749 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1380 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1586 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 862 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 809 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site