IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වීසා නැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයකු අල්ලයි

ඩබ්ලිව්.ඒ. අසේල

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දියන් ජාතිකයෙකු ගලහ පොලිසිය මගින් අද (7) අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21වැනිදා  දක්වා රක්ෂිත බන්ධනාගාරගත තොට තිබේ.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සුබ්‍රමනියම් රාජා නැමති පුද්ගලයෙකු වන අතර ඔහු ගලහ ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වි ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එස්. කෝනාර මහතාගේ උපදෙස් මත ගලහ් පොලීසියේ නිලධාරි කණ්ඩායමක් වැඩිදුර  පරීක්ෂණ පවත්වනු ලැබේ.



අදහස් (1)

වීසා නැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයකු අල්ලයි

L g w buddika Saturday, 09 June 2018 03:23 AM

බොහොම ලස්සනයි.. ගලහා පොලිසියේ වැඩ ඔය වගේ අසරණ මිනිස්සුන්ගෙන් තමා ඔය නිලදාරීන් රටට සේවය කරන්නේ. පොලිසියට කරන්න තිබුනේ ඔයදේද? දැන් අර අසරණ කාන්තාවට මොකද වෙන්නේ? ඔය ගලහ පොලිසි කී දෙනෙකුගේ ජීවිත විනාශ වෙන ආකාරයේ වැඩකළාද? ඔය ගලහා ප්‍රදේශයේ තියන වෙනත් දූෂණ අල්ලන්න බැහැ. අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කරනවා. මෙවැනි දේවල් නීතියෙන් තහනම් බව ⁣මුලුලොවම පිළිගන්නවා. නමුත් විදේශ ජාතිකයෙකුට අපේ රටේ සාධාරණය හරියටම සිදුවෙලාද.? මගේ රට ගැන මට දුකයි. බුදුන්ගේ දේශය කියන මෙ පුංචි රට විනාශ කරන්නේ අපේ ජාතිකයෝ. අන් ජාතින් මේ රටට ආදරෙයි. මගේ ජාතියේ මොලේ නැති, ආනාගතය දකින්න බැරි, රටේ දියුණුව ගැන නොසිතන එවැනි බලධාරීන් පහළ වෙන්නේ රටේ අවාසනාවට. මම විදේශ රටක සිට මෙවැනි පුවත් දකින විට හරිම වෙදනාවක් දැනෙන්නේ. මගේ පොලිස් වසමත් ගලහා බැවින්....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 124 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 432 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 340 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 262 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 666 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1328 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site