IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘විෂමාචාර කළ නිලධාරීන් ඉන්නවා නම් නීතිමය පියවර ගන්න‘‘

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනකු මූල්‍ය කල්බදු හා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ලබාගන්නා බව සඳහන් කරමින් ඇතැම් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළවූ ප්‍රවෘත්තියක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම ඉල්ලීම කර තිබේ.

055



අදහස් (5)

‘‘විෂමාචාර කළ නිලධාරීන් ඉන්නවා නම් නීතිමය පියවර ගන්න‘‘

sena Tuesday, 23 June 2020 12:42 PM

ඕවා ඉතින් අහුවෙන විදිහට කරන්නේ කව්ද?

:       49       415

Rata Perata Tuesday, 23 June 2020 02:09 PM

ඔබලා හරි... ඕක කිව්ව එක හොඳයි... රටේ නායකයා නිකන් අන්දනවා විතරයි.

:       88       205

රුචිර දෙමටගොඩ Tuesday, 23 June 2020 03:46 PM

විෂමාචාර සිද්ධීන් වලට හසුවන නිලධාරීන් දේශීයවත්, විදේශීයවත් එම ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට බැරි විදිහට බ්ලැක් ලිස්ට් කරන්න නීති ගේන්න ඕනේ... එය ඉදිරියට වැරදි කිරීමට සිටින තැනැත්තන්ට වත් පාඩමක් වෙයි. නැත්නම් මහබැංකුවේ පලපුරුද්ද හුවා දක්වමින් දේශීය හා විදේශීය ආයතනවල ඔවුන් හිටියටත් වැඩිය හොඳට යෙහෙන් වැජඹෙනවා. කළ වැරද්දේ බරපතලකම කවදාවත් තේරුම් ගන්නේ නෑ..

:       0       104

Mahesh Tuesday, 23 June 2020 05:19 PM

මෙලෝ වැඩක් හරියට නොකර මහ බැංකුවේ ඔය වගේ හොර තක්කඩි ඕනෑතරම් ඇති. සමහර හිටපු අධිපතිලා තනියෙන් හොරකම් කරේ නෑනේ... අනිවාර්යයෙන්ම නිලධාරින් උදව් කරන්න ඇති... ඇත්තටම මේක උඩ ඉඳලා යටට සම්පූර්ණයෙන්ම සුද්ද කරන්න ඕනෑ... දකුණු ආසියාවේ ඔක්කොම වගේ රටවල් පේපෑල් ගනිද්දී ඒකවත් ගන්න බැරි වුණා, ෆිනෑන්ස් ආයතන හරියට නියාමනය කරගන්න බැරිවුණා... බැංකු සහ මූල්‍ය ආයතන කඩන් වැටෙනකන් උඩ බලන් හිටපු... දේශපාලනය කරන අය ගිනි පොලියට ණය ගනිද්දී කට වහන් හිටපු ආයතනයක්..

:       0       1

Bandula Thursday, 25 June 2020 10:37 AM

ලංකාවට පේපෑල් ලැබුණා නම් විරැකියා ප්‍රශ්නය ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඡන්දයක් ළං වුණාම නම් පොරොන්දු දෙනවා. මේ රටේ අය දන්නේ බැංකු හොරා කන්න විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 0 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 64 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 131 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 250 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 88 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 593 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site