IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


විශ්වාස භංගයට එරෙහිව ඉරි තුනේ නියෝගයක්

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දියයුතු බවට වන ඉරි තුනේ නියෝගයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායකයා විසින් එම නියෝගය මේ වන විටත් ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත. 

වැදගත් ජන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අවස්ථාවේදී ආණ්ඩු පක්‍ෂ සංවිධායක විසින් ඉරි තුනේ නියෝගයක් නිකුත් කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුවයි.

ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක නිකුත් කරන ඉරි තුනේ නියෝගයට එරෙහිව යම් මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු ක්‍රියා කළ හොත් එම මන්ත්‍රීවරයාට  එරෙහිව නීති පියවර ගැනීමේ ප්‍රධානතම සාක්කිය ලෙස මෙය යොදා ගැනීමේ හැකියාව පවතින බව සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.



අදහස් (8)

විශ්වාස භංගයට එරෙහිව ඉරි තුනේ නියෝගයක්

Iansmith Monday, 02 April 2018 11:34 AM

ඕකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියලද?

:       933       780

ලපයා Monday, 02 April 2018 11:35 AM

කම්බා හොරෙක්ව ආරක්ෂා කරන්න දඟලන දැඟලිල්ලක්... කප්පරක් බොරු ඇත්ත වගේ දිය කරලා ඡන්දෙට ඉස්සෙල්ලා ජනතාවට පොවලා රට, ජාතිය නගා සිටුවන්න මහජනතාව පත් කරපු හොරු රැළක්...

:       2257       12301

gunarathna Monday, 02 April 2018 12:12 PM

බලහත් කාරයෙන් විශ්වාස භංගය දිනලද රනිල්ට විස්වාසේ පළකරන්නේ. රනිල් යම් විදියකින් පැරදුනොත් ගයන්තලගේ තනතුරු ඉතුරු වෙන්නේ නැහැ. එහෙම උනොත් ගයන්ත කියන්නේ නිකම්ම නිකන් මන්ත්‍රී කෙනෙක් මිසක් ආණ්ඩු පක්සේ සංවිදායක නෙමෙයි.

:       1282       1219

RNG Monday, 02 April 2018 01:44 PM

එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්නවා කියලා කවුරුත් දන්නවා දැන්.. ඒක නිසා වෙන්නැති මේ වැලේ එල්ලිලා හරි ගොඩයන්න බලනවා ඇත්තේ..

:       258       281

banda Monday, 02 April 2018 12:17 PM

මහ බැංකුව ගිලපු හොරු රකින්න මේ ගොල්ලන්ට පුදුම අමාරුවක් තියෙන්නේ...

:       450       702

sirimal Monday, 02 April 2018 01:20 PM

මම මේ කල්පනා කර කර ඉන්නේ ඒකාබද්ධය විසින් 5 වෙනිදාට තවත් කෙනෙකුට විරුද්ධව අලුත් විශ්වාස භංගයක් ගෙනෙයිද නැත්නම් ජනාධිපතිට විරුද්ධව දේශාභියෝගයක් ගෙනෙයිද කියලයි. ඒගොල්ලොත් නිකන් ඉන්න එකක් නැනේ.

:       34       230

ashan Monday, 02 April 2018 01:33 PM

මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. රැකියාවකට සුදුසු කෙනෙක් පත් කළාම ඒ පුද්ගලයා කරන වැරදි වලට පත්කල කෙනා වැරදිකාරයා වෙනවද? එහෙමනම් පහුගිය කාලේ ඇමතිලා වෙලා හිටිය හොර රැල කරපු හොරවැඩ වලට එයාලව පත්කළ මහින්ද මහත්තයා වැරදිකාරයා නේද?

:       353       1004

SLTuesday, 03 April 2018 03:15 AM

වගකියන්න වෙන්න අගමැතිතුමාම පාර්ලිමේතුවේදී වගකියනවා කියලා කිව්ව නිසානේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
2024 මැයි මස 08 335 1

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති


‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 901 2

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 315 1

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 399 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 1073 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 337 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2027 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site