IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විශ්වාසභංගය පරාජය කිරීමට එජාපයේ ඒකමතික තීරණයක්

(අංජුල මහීක වීරරත්න)

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට  එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව තීරණය කළේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ පාලිත රංගේ බණ්ඩාර මහතා  ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනකුද  විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට  තීරණය කළ බව   කෘත්‍යාධිකාරී මණ්ඩ රැස්වීමේදී අනාවරණය විය.

විශ්වාසභංගය ජයගත් පසුව අප්‍රේල් 05 වැනිදා සිට දින තුන හතරක් ඇතුලත පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදු කිරීමටද  මෙහිදී තීරණය විය. පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මෙම  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.



අදහස් (5)

විශ්වාසභංගය පරාජය කිරීමට එජාපයේ ඒකමතික තීරණයක්

sugath sanjeewa Thursday, 29 March 2018 07:24 AM

රනිල් විශ්වාසභංගය දිණුවට පස්සේ පක්ෂයේ ප්‍රතිසංවිධාන නොකර ඉදිවිද දන්නෙ නැ,කිසිම විශ්වාසයක් තියන්න පුලුවන් මිනිහෙක් නෙමෙයි............

:       790       802

banda Thursday, 29 March 2018 07:41 AM

රනිල් පක්ෂ නායක කරමු .

:       0       0

Vajira Thursday, 29 March 2018 08:17 AM

මේ විශ්වාසභංගය රනිල් කොහොම හරි දිනනවා.

:       0       0

Ruwan Thursday, 29 March 2018 08:43 AM

මේ වෙලාවේ එජාප බාරගන්න හරි කෙනෙක් නෑ. රනිල් ඉන්නම ඕනේ.

:       1       0

ajith Thursday, 29 March 2018 09:07 AM

රනිල් මහත්මයා දැන් ඉවත් විය යුතු කාලය එළඹ තිබෙනවා. එතුමාගේ කටයුතු පිළිබඳව විපක්ෂයේ චෝදනා එමට තිබෙනවා. ඒ වුනත් පක්ෂයක් ලෙස බලනවිට තමන්ගේ නායකයාට විරුද්ධ වීම සුළුකොට සැලකිය යුතු නැත. යම් හෙයකින් රනිල් මහතා විශ්වාශ බංගයෙන් පරාජය කළහොත් එම පක්ෂයේ ජනතාවද පක්ෂයෙන් ඇත්වීම සිදුවේවි. එහෙම වුනොත් රනිල් පරදවලා කුමකටද? පක්ෂය විනාශ වීමෙන් වලක්වා ගැනීමට කටයුතු කිරීම මේ වෙලාවේ වඩාත් සුදුසු කාර්යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 27 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 882 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1618 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1845 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 955 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 896 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site