IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


විමල්ගේ ඉල්ලීම අධිකරණයෙන් යළිත් ප්‍රතික්ෂේප වෙයි

(ෂෙහාන් චාමික සිල්වා)


රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (3) යළි නඩුව කැදවිණි. එහිදී වීරවංශ මහතාගේ දියණිය රෝහල් ගත කිරිම සුවිශේෂී කරුණක් ලෙස සළකා  කරන ලද ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය.

වීරවංශ මහතාගේ දියණිය රෝහල් ගත කර  ඇත්තේ කුමන රෝගී තත්ත්වයක් ද යන්න සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වාර්තා කර නැති බව කියැවිණි. 

නඩුවට අදාළව විත්තියේ නීතිඥවරුන් විසින් විශේෂ අයදුමක් කිරිමට නියමිත බවත් එම නඩුව සුළු මොහොතකින් යළි කැඳවීමට නියමිතය. විරවංශ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා බැවින් අධිකරණයට නොපැමිණියේය.

විමල් විරවංස මහතා අප්‍රේල් 7 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (3) නියෝග කළාය.



අදහස් (7)

විමල්ගේ ඉල්ලීම අධිකරණයෙන් යළිත් ප්‍රතික්ෂේප වෙයි

chandana - australia Monday, 03 April 2017 05:46 AM

එක එක්කෙනාට ඕන විදිහට නීතිය නමන්න දෙන්න බැහැ.

:       2027       2257

sena Monday, 03 April 2017 06:56 AM

මෙතුමා සමග තරහක් මගේ නැහැ නමුත් මේ විදිහට නිතිය හැල්ලුවට ලක්වෙන්න දෙන්න බැහැ.

:       224       571

සමන් Monday, 03 April 2017 07:03 AM

තමන්ගේ මතය වෙනුවෙන් කැපවීමක් කරන්න බැරි දේශපාලකයෝ කොහොමද අන් අයට නායකත්වය දෙන්නේ? කරපු වරද ගැන කතාවක් නැ. අනිත් අයට දඩුවම් නොදීම ගැනයි ප්‍රශ්නය. අනේ මන්ද

:       295       681

සුසිල් Monday, 03 April 2017 07:46 AM

හිරේ ඉන්න එක හොදයි කියන්නේ නෑ. ඉතිං රජයේ රක්ෂාවක් කරන පුංචි මිනිස්සු අතින් වරදක් වුනොත් වැඩ තහනම් වෙනවා. අවුරුදු ගණන් විනය පරීක්ෂණ. සමහර වෙලාවට වැටුපෙන් භාගයක් ලැබෙනවා. එහෙම විනයක් රාජ්‍ය සේවයේ තියෙනවා. ඒක එහෙම වෙන්න ඕනේ. ඉතිං මේ වගේ කෝටි ගණන් වල චෝදනා වලට අධිකරණයෙන් දෙන තීන්දු අපි ඉවසන්න ඕනේ තමන්ගේ දේශපාලන පක්ෂයේ නිසා වේදනාවක් සමහරුන්ට ඇති. එහෙත් අපි හැමදේම දේශපාලන කෝණයෙන් බලන්න හොද නෑ.

:       23       211

kalpa Monday, 03 April 2017 09:10 AM

හිරේ ඉන්න අනෙක් අයගේ දරුවෝ නැද්ද ඒ දරුවෝ අසනීප වන්නේ නැද්ද දරුවා අසනීප නිසා මොහුට ඇප දෙනවනම් අනෙක් සිරකරුවන්ටත් ඇප දෙන්න ඕන නිතිය සැමටම සමාන විය යුතුයි

:       70       207

MGJ Monday, 03 April 2017 10:51 AM

මේක මාර වැඩක්නේ... මොකද්ද? මේ විශේෂ සැලකිල්ල. හොරකන් කරන්න හොඳයි. නියම දඬුවමනං මන්ත්‍රීකම අත්හිටුවන්නද ඕනෙ... මේ අය වෙනුවෙන් කතා කරන්නත් අය ඉන්න එකනෙ පුදුමේ....

:       239       273

lakvidu Monday, 03 April 2017 12:26 PM

අපි දන්නා විදියට මෙයාගේ දුව අසනීප උනේ මෙයා නොකා හිටිය නිසාලු. දුව ලෙඩවෙලත් මෙයා ඔය කියන උපවාසේ නැවැත්තුවේ නැහැ. එහෙමනම් දුවගේ අසනීපයට වගකියන්න ඕන මෙයාමයි. නීතියට බලපෑම් කරමින් උපවාස කිරීම සහ එමගින් තම දුව අසනීප තත්වයට පත්කිරීම කියල, මෙයාට ඇපදීම කෙසේවෙතත් වෙනම දඬුවමක් දෙන්න ඕන.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා
2024 මැයි මස 14 623 0

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස


බිරියගේ ඝාතනයට වසර හතරකට පසු සැමියා අල්ලයි
2024 මැයි මස 14 430 0

සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.


නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී
2024 මැයි මස 14 596 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප


දිසා හතරකට නාය අනතුරු අඟවයි
2024 මැයි මස 14 96 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි


ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී
2024 මැයි මස 14 732 0

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ


ඉන්දියාව තවත් වසර පහක් කොටි තහනම් කරයි
2024 මැයි මස 14 121 0

එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 697 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site