(ටෝනි කරුණානායක)
තීරු බදු නොගෙවා විදේශිය නිෂ්පාදිත මත් පැන් බෝතල් 16 ක් සහ දුම්වැටි 1000 ක් මෙරටට රැගෙන ආ දෙදෙනකුගෙන් එක් අයෙකුට රුපියල් 30000 බැගින් දඩ නියම කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොලේදී අද (28) අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදේශිය මත්ද්‍රව්‍ය ගෙන ආ දෙදෙනකුට දඩ
terrance Tuesday, 28 November 2017 02:39 PM
එකෙත් හැටි, ලංකාවට නිවාඩු එන්නේ ගෙදර යන්න බලාගෙන. ඒත් දැන් මුලින්ම යන්නවෙලා තියෙන්නේ උසාවියට.
palitha Tuesday, 28 November 2017 02:59 PM
විදේශීය සිගරට් ශ්‍රී ලංකාවට ගෙනෙන්න පුලුවන්ද? එසේ නම් කොපමණ ප්‍රමාණයක්ද? දන්නා අයෙක් පිළිතුරු දෙන්න. නොදන්නා නිසයි මේක ඔබලාගෙන් අසන්නේ.
kavantissa Tuesday, 28 November 2017 07:55 PM
ඇයි ඉතින් තීරු බදු ගුවන් තොටුපලදී අයකරගන්ට බැරිවුනේ ?