IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වෛද්‍ය වර්ජනය අගෝස්තු 3 වැනිදා

(රංජන් කස්තුරි)

වෛද්‍යවරුන්ටත්, සෞඛ්‍ය සේවාවටත් පොදුවේ රටටත් බලපාන ගැටලු 10 කට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්
අගෝස්තු මස 3 වැනිදින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කළත් මාසයක් යනතුරුත් ඊට විසඳුමක් නොලැබුණු බව ද රජයේ වෛද්‍ය බලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. 

ජාතික ප්‍රතිපත්තියකින් තොරව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට රජය තීරණය කිරීම, නව බදු පනත හරහා රෝගී ජනතාව මත බදු පැටවීම, නව බදු ජනතා සංශෝනයට රජය පියවර නොගැනීම ආදී කරුණු මුල්කර ගනිමින් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය. 

ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් නිසා රටම අගතියට පත්වන බව ද විශේෂයෙන් සිංගප්පූරු ගිවිසුම හරහා රටට දැඩි අගතියක් ඇතිවන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. 

ඉතිහාසයේ කිසිඳු කලෙක සිදු නොවූ අයුරින් වර්තමානයේ දී ආණ්ඩුව රෝගීන් බද්දකට යටත් කර තිබෙන බව ද වෛද්‍යවරුන් මහාපරිමාණ ව්‍යාපාර ගණයට පත්කර ඇතැයි ද ඔහු පැවසීය. 

මීට අමතරව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මෙන්ම පොදුවේ රටටම බලපාන තවත් ගැටලු රැසක් පවතින අතර ඊට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය. 

 



අදහස් (6)

වෛද්‍ය වර්ජනය අගෝස්තු 3 වැනිදා

pissa Tuesday, 24 July 2018 06:05 AM

වර්ජන වර්ජන ඉවරයක් නැහැ. ඇත්තට මුන් මානසික ලෙඩ්ඩුද වර්ජන නොකර ඉන්න බැරි. අපේ සල්ලි වලින් ඉගෙන ගෙන අපිටම කොකා පෙන්නනවා. කවුරු හරි නැද්ද මුන්ට ඉන්ජෙක්ෂන් පාරක් දෙන්න.

:       369       120

Shan Tuesday, 24 July 2018 06:31 AM

මෙන්න මේ මාෆියාව පාලනය කරන්න ඕන ඔක්කොටම ඉස්සරවෙලා. මෙතන ඉන්නේ මානසික ලෙඩ්ඩු.

:       316       41

Hafeel Tuesday, 24 July 2018 07:02 AM

පවතින රජයේ දුර්වල නිසා තමයි මෙවැනි වැඩ වර්ජන. සෞඛ්‍ය ඇමතිගේ නොහැකියාව තමයි මේවා.

:       19       108

duminda Tuesday, 24 July 2018 07:23 AM

රටට , සෞඛ්‍ය සේවයට කෙසේ වෙතත් බඩට වදින මොනාහරි ඇති , එකයි දගලන්නේ

:       0       182

Sanath Tuesday, 24 July 2018 09:32 AM

වෛද්‍යවරු හිතාගෙන ඉන්නේ ඔවුන් සියල්ලදත් බුදුවරුන්වගේ කියලයි. ඉපදුන දවසේ ඉඳල පොතටම මූණ ඔබාගෙන ඉඳල මොළේ කුරුවල්වෙලා නිසා මොවුන්ට සෑම දෙයක්ම පෙනෙන්නේ වැරදි විදිහට . අනික පොඩිකාලේ ඉඳල එකෙකුට එකෙක් ඉහලට යනවා පෙන්නන්න බැරි නිසා පුළුවන් තරම් මඩිය තරකර ගෙන ලොකුකම පෙන්වන්න තමයි මෙයාල මැරෙනකම්ම උත්සහ කරන්නේ.

:       12       63

Medha Tuesday, 24 July 2018 11:10 AM

ආණුඩුවේ වැරදි වලට ජනතාවට වන්දි ගෙවිම තමා දුක,

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 103 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 414 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 326 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 248 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 632 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1282 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1715 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site