IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය තවදුරටත්


 
( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව පවසයි. 

එම සහනය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත‍්‍රශීලීව කටයුතු කරන බව එහි සභාපති ජාන් සහරාදිල් මහතා ප‍්‍රකාශ කර ඇත.

අත්හිටුවා තිබූ ජි.එස්.පී ප්ලස් සහනය මෙරටට ලබාදී වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව කමිටු සභාපතිවරයා කියා සිටියි.

මෙම යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් සමඟ එක්ව මෙරට සංචාරය කළ යුරෝපා සංගමයේ දකුණු ආසියානු නේවාසික නියෝජිත සජාඩ් කිරීම් මහතා කියා සිටියේ එම සහනය ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් කළ නොකළ නමුත් මෙරට මානව අයිතිවාසිකම් වර්ධනය සඳහා ත‍්‍රස්තවාදි වැළැක්වීම වෙනුවට කඩිනමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි.

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් පසුගිය 4 වැනි දා සිට මෙරට සංචාරයක නිරත වන අතර ජි.එස්.පී ප්ලස් සහනය ලබාදීමේ ප‍්‍රගතිය පිළිබඳ ඔවුන් එහිදී අධ්‍යනය කර තිබේ. 

මේ අතර අන්තර් ජාතික වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් අද (6) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්පන්දන්, කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න, නීතිය සහ සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් මහතාද හමුවී සාකච්ඡා කළහ. 



අදහස් (0)

ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය තවදුරටත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 98 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 95 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 91 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 98 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 804 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 730 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site