IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රහස් පොලිසිය දෙමළ සන්ධානයේ තිදෙනකුගෙන් ප්‍රශ්න කරයි

ඉන්දිකා රාමනායක 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හා තවත් ප්‍රකාශයක් සම්බන්ධයෙන්  දෙමළ ජාතික සංධානයේ  උතුරු පළාත් සභා මන්ත්‍රී  එම් කේ සිවාජිලිංගම් මහතා ඇතුලූ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද  (31) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි.
 
මාධ්‍ය හමුවකදී භික්ෂූන් වහන්සේ නමකට අපහාස කිරීමක් හා ජනාධිපතිවරයාගේ මුලතිව් සංචාරය ගැන තර්ජනාත්වකව කතා කළැයි  කියන සිද්ධියක් ගැන ලැබුණු පැමිණිලි අනුව රහස් පොලිසිය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.
 
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු කොළඹ සිට යාපනය මුලස්ථාන පොලිසිය වෙත පැමිණ මෙම  ප්‍රකාශ සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමක් මත පළාත් සභා මන්ත්‍රීවරුන් වන  එම් කේ සිවාජිලිංගම්,  එම් ත්‍යාගරාජා, සහ එස් පසුපතිපිල්ලේ යන මහත්වරුන්  අද පෙරවරු 8.00 ට යාපනය මුලස්ථාන පොලිසිය වෙත පැමිණ සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 1.00 දක්වා සිදුකළ බව එම නිලධාරියා කීවේය



අදහස් (4)

රහස් පොලිසිය දෙමළ සන්ධානයේ තිදෙනකුගෙන් ප්‍රශ්න කරයි

nimmi Monday, 31 July 2017 12:52 PM

මේ අයට ලැජ්ජා නැහැ...

:       0       28

PA-RA Monday, 31 July 2017 02:12 PM

වහාම සියලු ජනතාව නිශ්ශබ්ද වී රජය ජනතාව වෙනුවෙන් සාධාරණ වී නැවත රටතුළ වන්නට යන ව්‍යවසනයෙන් රට බේරා ගන්න. යාපනයේ සිංහල ජනතාව රටේ ජනතා ප්‍රතිශතය අනුව පදිංචි කිරීමෙන් රටේ සෞභාග්‍ය උදාවේ...

:       209       275

VijayapalaTuesday, 01 August 2017 05:50 AM

හරියට හරි. මුළු රටේම ජන අනුපාතයට පදිංචි කලානම් ප්‍රශ්න මුකුත් නැහැ

:       0       0

bamunu Tuesday, 01 August 2017 02:15 AM

ප්‍රබාකරන් මැතිතුමා, මිස්ටර් ප්‍රබාකරන් කීව අය මේගැන මොකවත් කීවේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 36 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 328 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 335 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 250 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 446 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2233 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site