IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රවි කරුණානායකට එරෙහි විමර්ශන අත්හිටවූ නියෝගය ගැන අවසන් තීන්දුව 4 දා

(නිමන්ති රණසිංහ)


මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ වැරදි සාක්කි ලබා දුන්නැයි චෝදනාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනවලට අධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවා තිබු   නියෝග තව දුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද  යන්න පිළිබඳ  තීන්දුව ලබන 04 වැනිදා ලබා දෙන බව  කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා  අද (28) නියෝග කළේය.


මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 01 වැනිදාට පෙර අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට බාර දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (3)

රවි කරුණානායකට එරෙහි විමර්ශන අත්හිටවූ නියෝගය ගැන අවසන් තීන්දුව 4 දා

Hafeel Friday, 28 September 2018 01:56 PM

මේ නඩුව ගැන එක්සත් ජාතික පක්ෂය මොනවද කියන්නේ? බැසිල්, ගෝඨා මේ හා සමාන නඩු ගොනු කරපු වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිලා මාධ්‍යයට ඇවිල්ලා... බැසිල් ගෝඨාට අභියෝග කළා තමන් නිර්දෝෂී නං... නඩුවට මුහුණ දෙන්න කියලා. එ්කට තමයි කියන්නේ දෙගොල්ලම ගාව කුණු තියන බව...

:       10       5

BamunuarachchiSaturday, 29 September 2018 07:46 AM

අරගොල්ලන්ගේ කුණු ඒ ගොල්ලන්ට සුද්ද කරගන්න කියලා මෙයාගේ කුණු ආණ්ඩුව හෝදනවා.

:       0       1

දිලමු Saturday, 29 September 2018 03:14 AM

ඇයි දැං මේ අයට දඬුවම් දීලා ඉවරද?.. නැත්නම් හිටන් ආවම ඇමතිකමක් දෙන්නද යන්නේ..? කලිසම් ඇඳ ටයිකෝට් දාගෙන හොරකම් කරන අය තමයි ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 70 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 64 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 87 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 734 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 678 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 307 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 328 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site