IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුල්ලේගම සිසුවියගේ මරණය අභිරහසක්

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
නවගත්තේගම මුල්ලේගම ගමමැද මාර්ගයේ නිවසක පදිංචි සිටි පාසල් සිසුවියක අද දහවල් නිවස ආසන්නයේ ගල් තලාවක දැඩි ලෙස පිලිස්සුම් තුවාල ලබා සිටියදී සොයා ගෙන පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. 
 
අදාල සිසුවියගේ මරණය අභිරහසක් බව ඥාතින් පවසන අතර මෙසේ   මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි    නැමති 15 හැවිරිදි දැරියකි.
 
සිසුවියගේ මරණය සම්බන්ධව පොලිස් සොකෝ කණ්ඩායම් හා තවත් පොලිස් කණ්ඩායම් කිපයක් විමර්ශන  ආරම්භ කර තිබේ.
 
සිසුවිගේ මව මැද පෙරදිග රැකියාවට ගොස් ඇති අතර මරණයට පත්ව ඇති සිසුවිය සහ ඇගේ 12 හැවිරිදි නැගණිය සිය පියාගේ රැකවරණය යටතේ සිටිති.
 
අද පියා ගම්මානයේ මරණාධාර සමිතියේ තහඩු මඩුවේ කටයුත්තකට ගොස් ඇති අතර එහිදී මවට කථා කිරිමට ජංගම දුරකථනය දියණියට ලබා දී පිටව ගොස් ඇති බවත්,  සිසුවියට  පැමිණි දුරකථන ඇමතුමකින් පසුව ඇය කලබලයකට පත්ව සිටි බවත් එම දුරකථන ඇමතුමත් සමග සිය අක්කා නිවසින් එකවර සොයා ගත නොහැකි වූ බවත් සිසුවියගේ බාල සොහොයුරිය පොලිසියට ප්‍රකාශ ලබා දි තිබේ.



අදහස් (3)

මුල්ලේගම සිසුවියගේ මරණය අභිරහසක්

akila Sunday, 03 June 2018 04:38 PM

තවත් අසහන කාරයෙක්ගේ වැඩක් වගේ, දුරකතන ඇමතුමෙන් හොයා ගන්න පුළුවන්නේ

:       1       24

Anton Austria Monday, 04 June 2018 03:46 AM

මරණ දඩුවම ගෙන්න. නැත්තන් දැන්නම් ලංකාව ඉන්න මිනිස්සු හදන්න බෑ. වැරදි කරන අයට හැමෝටම පෙන්න දඩුවම් දුන්නානම් ඕව තව වෙන්නේ නැහැ.

:       0       63

janatha anura Monday, 04 June 2018 06:29 AM

මේගැන මෛත්‍රී ජනපති තුමාට දැන්නුවහම වහාම පියවර ගනීවි............. සියලුම දේවල් එක පැයෙන් විසඳනවා එතුමා........... 19 වැනි සංසෝධනය තමා ප්‍රශ්නේ

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 33 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 155 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 464 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 366 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 278 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 706 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site