(ප්‍රසාද් මුතුකුඩ)
මීගමු මුහුදු තීරයේ දිය නෑමට ගිය සිසුහු පස් දෙනකුගෙන් හතර දෙනකු මුහුදේ ගසාගෙන ගොස් ඇතැයි ද, ඉන් දෙදෙනකු බේරාගෙන රෝහල් ගත කළත් තවත් දෙදෙනකු අතුරුදන්වී ඇතැයි ද පොලිසිය කියයි.
ප්‍රදේශයේ ධීවර ප්‍රජාව එක්ව අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුමක් අරඹා තිබේ.මාදැලක් දමා වට කර ගොඩට ඇද බලීමට ද ඔවුහු සූදානම් වෙති.
දියේ ගිළෙමින් සිටිය දී බේරාගත් දෙදෙනා මීගමු රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මීගමුවේ දිය නෑමට ගිය සිසුහු දෙදෙනෙක් අතුරුදන්
sanath Saturday, 16 June 2018 05:46 AM
මං වතුරේ පීනන්න පටන්ගත්තේ අවුරුදු 4 ඉඳලයි. එහෙම වුනත් වැවක පීනන්න ගිහිල්ලා ඔරු කඳක් අස්සේ හිරවෙලා මැරෙන්නේ නැතුව බේරුනේ 99 යෙන්. මුහුද කොහොමටත් භයානකයි. වතුර උඩ පැය භාගයක්වත් පාවෙන්න බැරිනම් ඉනවටක් ගැඹුරු වතුරට එහා යන්න එපා.