IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බාලවයස්කාර දැරිය අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට


 
 
(දයාරත්න ඇඹෝගම)
 
දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළැයි කියන 37 හැවිරිදි හමුදා භටයකු ඉලුකේගමදී අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ඉලුකේගම පදිංචිව සිටින තිදරු පියෙකි. සැකකරු එම ප්‍රදේශයේම හමුදා කඳවුරක සේවය කරන අයෙකු බව පොලිසිය කියයි.


සැකකරු සහ අපයෝජනයට ලක්වු දැරිය අසල්වාසින් වන අතර සැකකරුගේ දියණිය සමඟ පාඩම් කිරිමට එම නිවසට ගිය අවස්ථාවක දැරිය මෙසේ අපයෝජනයකට ලක්ව ඇතැයි පොලිසිය කියයි. 


සැකකරුගේ බිරිඳ විදෙස් ගතවී සිටින බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පියා විසින් කැකිරාව පොලිසියට කළ පැමිණිල්ල මත පොලිසිය විසින් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 



අදහස් (5)

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

pissa Monday, 23 July 2018 05:03 AM

හැමදාම මෙවන් පුවතක් පලවෙනවා. දැන් මෙය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. වගකිවයුතු සියලුම දෙනා ඉක්මන් වැඩ පිළිවෙලක් යෙදිය යුතුයි. නැතිනම් මත් උවදුර සියලුම තරුණ පරම්පරාව වනසනවා මෙන් සියලුම කාන්තාවන් දුෂණය කර තිබේවි.

:       0       0

Hafeel Monday, 23 July 2018 06:21 AM

එක්තරා විදියට මෙම සැකකරුගේ බිරිඳ විදෙස් ගතවීමත් මේ අපරාධයට හේතුවක් වෙනවා. කෙසේවෙතත් මේක මහා අපරාධයක්. මේක සාධාරණය කරන්න යන්නේ. නමුත් අවුරුදු 70 ක් රට පාලනය කල, කරන ප්‍රධාන පක්ෂ දෙකම අදටත් අසමත්, විදෙස් ගතවෙන කාන්තාවන්ගේ ප්‍රශ්න රටතුල විසඳීමට නොහැකි වීම ගැන. මහජන මුදලින් නඩත්තු වෙන විදේශ රැකියා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශවල කිසිම වටිනාකමක් නැහැ.

:       0       1

kalani Monday, 23 July 2018 06:24 AM

විවාහක බිරිය විදෙස්ගතව සිටින හමුදා භටයකුගේ නිවසට දියණිය යැවීමෙන් අදාළ පියා කර ඇත්තේ මෝඩ වැඩකි.

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 July 2018 06:36 AM

යුද්ධයකින් පසුව හමුදා සෙබළුන් සාමූහිකව පුනරුත්ථාපනය කර සමාජ ගතකළේ නැත්නම් මොවුන්ගෙන් බොහෝ කරදර ඇතිවිය හැක.

:       0       13

rocky Monday, 23 July 2018 02:12 PM

මිලානෝ මහත්තයෝ, රණවිරුවන්ට සහ මහා සංඝරත්නයට රටේ සාමාන්‍ය නීති අදාළ නොවිය යුතුයි කියලා මතයකුත් දැන් මෙහෙ තියනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 117 0

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 162 1

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 440 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 178 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 333 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 751 2

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site