IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පොල්අතු මඩුව කැඩුවා නම් ගොඩනැඟිලි හදන්න

(ජේ.ඒ.එල් ජයසිංහ)
තම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ පොල්අතු මඩුව කඩා බිඳ දමා ඇති බැවින්  ප්‍රමාණවත් ගොඩනැගිලි ලබා දෙන්නැයි ඉල්ලමින් මහනුවර උඩුදුම්බර හපුකන්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ගේ මවුපියෝ අද දහවල් එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. 
මෙම පාසලේ දරුවන් පොල්අතු මඩුවක අධ්‍යාපනය ලබන අයුරු ඡායාරූප සහිතව පුවත්පත්වල පළවීමත් සමග අධ්‍යාපන බලධාරින් එම පොල්අතු මඩුව ඉවත් කර ඇතැයි මවුපියෝ චෝදනා කරති. දරුවන් 70 කට අධ්‍යාපනය සඳහා ඇත්තේ එකම ගොඩනැගිල්ලක් බැවින් එය ඉඩ කඩ නොමැති නිසා ඉගෙනීමේ කටයුතුවලට පොල්අතු මඩුව ඉදිකර තිබු බව මවුපියෝ පවසති. 

පොල්අතු මඩුව තුළ අධ්‍යාපන කටයුතු කරයි

මහවරුෂාවේ පොල්අතු මඩුවේ කටයුතු කරන අයුරු

දැන් පොල්අතු මඩුව තිබූ තැනක්වත් නැත



අදහස් (10)

පොල්අතු මඩුව කැඩුවා නම් ගොඩනැඟිලි හදන්න

aravinda Saturday, 18 March 2017 11:16 AM

හැමදාම නගරයේ පාසල් වලට ආවඩමින් ඉන්නේ නැතිව, කරුණාකර ගමේ පාසල් දියුණු කරන්ට දැන්වත් හිතට ගන්න.

:       6       30

dinesha Saturday, 18 March 2017 01:45 PM

කතාව නම් ටැබ් දෙන්න.

:       0       0

සංජීව Saturday, 18 March 2017 01:50 PM

මේ දවස් වල බිග් මැච් වලට නාස්ති කරන සල්ලි බලන්න කෝ වැඩක් නෑ අපිට කවදාවත් ගොඩ එන්න බෑ.තියෙන උන් පිස්සු කෙලිනවා. කෝටි ප්‍රකෝටි ගණනින් හොර කනවා .

:       0       0

nihal Saturday, 18 March 2017 09:18 PM

ශ්‍රී ලංකාව කියන්නේ කොළඹ විතරක් නොවන බව ඉස්කෝල ඇමැති හා අගමැතිවරයා දැනුවත් කළ යුතුය ...මෙවැනි පාසල් වලට විසදුම් ලබාදීම ඔවුන්ගේ වගකීම වේ ..අර නත්තල් ගස් ඇමැතිටත් කිවනම් කීයක් හරි ලැබෙන්න පුළුවන් ...?

:       0       19

sam Saturday, 18 March 2017 09:25 PM

මේක මේ පළාතේ අධ්‍යාපන හෝ දේශපාලන බලධාරීන්ගේ අමනොඥ ක්‍රියාවක් . පොල් අතු මඩුවල පන්ති පවත්වනවාට ලැජ්ජා නම්, කළ යුත්තේ හරි හමන් ගොඩනැගිල්ලක් සාදා දීම මිසක් දරුවන් හා ගුරුවරුන් කබලෙන් ලිපට ඇද දැමීම නොවෙයි . පරීක්ෂණයක් පවත්වා මේ ගොඩනැගිල්ල ඉවත් කිරීමට නියෝග දුන් කැකිල්ලේ කව්ද කියා රටට හෙළි කර යම් දඬුවමක් ලබා දීම අධ්‍යාපන ඇමතිගේ වගකීමක්.

:       0       27

SAM Sunday, 19 March 2017 12:00 AM

ඕක කඩපු ගොන් හරක්ට ලජ්ජා හිතෙන්ඩ ඇති. ටී.වී වලින් පුරසාරම් දොඩවන අධ්‍යාපනේ හැටි

:       0       22

Nimal Sunday, 19 March 2017 06:48 AM

වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අධ්‍යාපන බලධාරින් ද දන්නේ නෑ ඔය පැත්තේ ඉන්නේ ?

:       0       0

anura Sunday, 19 March 2017 10:00 AM

මේවගේ හරක්ද මේ දෙපාර්තුමේන්තුවේ ඉන්නේ

:       0       28

siri Sunday, 19 March 2017 07:55 PM

මේකනම් අර "ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් "කිපු කෙනාගේ මග පෙන්වීමෙන් වුන වෙඩක් වගේ.

:       16       0

himal Monday, 20 March 2017 03:59 AM

ඡායාරූපවලට අනුව නම් මේ පාසලට හොඳ මට්ටමේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඉඩ මදි නිසා පොල් අතු මඩුවක් ඉදි කරා කිව්වට ඒකේ ළමයි 10ක් වත් නැති බවයි පේන්න තියෙන්නේ. අනික පාසලේම ඉගෙන ගන්නේ ළමයි 70යිලු. එහෙමනම් මෙතන මාධ්‍යයට හංගන වෙනත් ගැටළුවක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 2 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 683 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1266 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1467 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 812 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 770 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site