IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


පරිගණක දත්ත වෙනස් කර මුදල් වංචා කළ අාදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නිලධාරිනිය අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආදායම් බලපත්‍ර වලින් ලද  රුපියල් පන් ලක්ෂයකට අධික මුදලක් පරිගණක දත්ත වෙනස් කර  වංචා කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම් බලපත්‍ර නිකුත් කරන බලාත්මක නිලධාරිනිය අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකාරිය පන් ලක්ෂ නවදහස් අසූපහක මුදලක් පනස් එක් වතාවකදි එලෙස වංචා කර ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ආදායම් බලපත්‍ර සඳහා මුදල් ලබා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කර සිටින නිලධාරිනිය මූල්‍ය වංචාවක් කර ඇති බවට හොරණ ප්‍රාදේශීය ලේකම් කමල් පුෂ්පකුමාර මහතා විශේෂ අපරාධ විමර්ශන අංශයට ඉකුත් ජූලි මස 25වැනි දින සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (5)

පරිගණක දත්ත වෙනස් කර මුදල් වංචා කළ අාදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නිලධාරිනිය අත්අඩංගුවට

කල්ප Thursday, 27 September 2018 01:50 PM

පළාත් සභා ඇතිකරන්න පෙර කච්චේරි කාලෙ මමත් ආදායම් බලපත්‍ර අංශයේ ප්‍රධානියා වෙලා සිටියා. අපි කලේ වවුචරය සකස්කර කච්චේරි බැංකුවට යවලා මුදල් ගෙවීමට සැලැස්වීම. ඒ කාලේ ඔහොම වංචා කරන්න බැරිවුනා. දැනුත් සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බලපත්‍ර නිලධාරියා දෙන වවුචරයට මුදල් ගන්නෙ සරප් නිලධාරි නැත්නම් අයකැමි එහෙම විනිවිද භාවයක් නැතිවුනාම ඔහොම වෙනවා

:       1       22

දිමුත්Friday, 28 September 2018 04:54 AM

ඔයා කියන විදියෙන් වෙන්නේ වැඩේ කෙරෙන්න තවත් වෙලා ගත වෙන එකයි.

:       6       2

Hafeel Thursday, 27 September 2018 02:02 PM

මැති සභයට එන්න සුදුසුකම් ඇත.

:       2       11

SinhalayaFriday, 28 September 2018 04:54 AM

ඇමති කමකට සුදුසුයි.

:       0       0

shehan Friday, 28 September 2018 01:45 AM

මමත් දවසක් ගියා අදායම් බලපත්‍රය ගන්න මට කිව්වා දෙන්න බැහැ පොත තියෙන එක්කෙනාගේ ජොබ් හැදුනුම්පත ගේන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 24 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 65 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 47 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 192 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 176 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 588 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site