IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දැරිය අලෙවි කළ රියදුරෙකු වෙන්නප්පුවෙන් අත්අඩංගුවට

චන්දන ප‍්‍රනාන්දු                                                                
                                  
වයස අවුරුදු 15 ක දැරියක් මුදලට අලෙවි කළැයි කියන ත‍්‍රීවිල් රථ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                                                                                                                                                                       
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹරවිල ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.
                                                                            
තම ඥාති දියණියක්ව ත‍්‍රිවිල් රථයක දමාගෙන හෝටලයකට රැගෙන යන බවට අගතියට පත් දැරියගේ ඥාතියෙක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ත‍්‍රිවිල් රථ රියදුරාගේ අනියම් බිරිඳ කියන තැනැත්තියක්වද මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති බවට තිබෙන තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කීය.
                                                                    
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පළමු වරට දැරියගේ නිවස අසල පදිංචි සැකකරු හා ඔහුගේ අනියම් බිරිඳ කියන තැනැත්තිය විසින් කොස්වත්ත ප‍්‍රදේශයේ ලැඟුම්හළකට දැරියව ගෙන ගොස් ඇති බවත් එදින දැරියව විවිධ පුද්ගලයන්ට අලෙවි කර නිවසට පැමිණිමේදී රුපියල් 4000ක මුදලක් දැරියට ලබා දී ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
          
මෙම බාලවයස්කාර  දැරියව මිලදී ගෙන අතවරයට ලක්කළ පුද්ගලයන්වද සොයා පරික්ෂණ සිදු කරන බවත් දැරියව වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගත කිරිමට නියමිතය.



අදහස් (3)

දැරිය අලෙවි කළ රියදුරෙකු වෙන්නප්පුවෙන් අත්අඩංගුවට

Samathasena A Aluthgama Friday, 01 June 2018 07:55 AM

මේ රටේ පොලිසියත්, නීතිය ක්‍රියාත්මක කරවන නිලධාරීනුත්, අනෙක් වගකිව යුත්තන්ද තවමත් සිටින්නේ තද නින්දේයි. මේ සමහර ත්‍රීවීලර් රියදුරන් මට්ටු කරන්න ක්‍රමයක් තවම ක්‍රියාත්මක කර නැහැ. ඔය හුටු හුටුව රෑට ගෙයක් ළඟ නැවත්තුවාම මිනිස්සු හොඳටම බය වෙනවා. ඇතුලේ ලයිට් එකක් නැහැ. ඕනෑම අපරාදයක් කර,ගෑනු පැහැරගෙන යන්න කියාපු වාහනය. පොලිස් සයිරන්, ඇම්බියුලන්ස් නලා, කාර් හෝන් ආදිය සවිකිරීමෙන් ඇතිවෙන ශබ්ද දුෂණයේ නිමාවක් නැත.

:       0       524

naradha Friday, 01 June 2018 10:51 AM

මෙය සැබවින්ම කණගාටුදායක පුවතක්. මේ දැරිගේ දෙමව්පියන් ඇයට මෙතරම් අපරාදයක් සිදුවෙනකම් නිකම් බලාගෙන සිටියද? අද රටේ ත්‍රීවීලර් මිලියනයකට අසන්න ප්‍රමාණයක් තිබෙන අතර, ඒ සියල්ල සෝදිසි කිරීම ප්‍රයෝගිකව පොලිසියට කල හැකි දෙයක් නොවේ. මෙවැනි අපරාද අද බහුල වීමට එක හේතුවක් නම්, මව් පියන් මුදල් සොයා විදේශ ගත වීමයි. මේ සිද්දියට සම්බන්ද සියලු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලැබේවායි ප්‍රර්ථනා කරමි.

:       0       2

de silva Friday, 01 June 2018 02:31 PM

මේ අය කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ ලංකාවේ නඩු අහලා ඉවර වෙනකොට අවුරුදු ගණනක් යනවා. රිමාන්ඩ් එකට දැම්ම ගමන් අනිත් මිනිසුන්ට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මොහුට රජකාලේ දඩුවමක් දෙන්න ඕනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 52 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1075 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1921 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2144 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1079 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1032 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site