IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දොඩන්දූවේ ටෝනාඩෝවක්

(උඩුගම රවී ලියනගේ)


ගාල්ල දොඩන්දුව ආසන්න මුහුදේ අද  (19) සවස විශාල ටොනාඩෝවක් ඇතිවිය.


සවස 5.45 ට පමණ ඇතිවූ මෙම ටොනාඩෝව විනාඩි 15ක් පමණ පැවැති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ටොනාඩෝව සමග විශාල ජල කඳක් ඉහළට යන ආකාරය ඔවුන්  සිය ජංගම දුරකතනවලින් වීඩියෝ ගතකරගෙන තිබුණි.


මෙම අවස්ථාවේදී මද සුළං තත්වයක්ද ප්‍රදේශය පුරා පැවතිණි.


මෙවන් විශාල ටොනාඩෝවක් මින් පෙර දැක නැති බව ප්‍රදේශවාසීහු පැවසුහ.

 



අදහස් (7)

දොඩන්දූවේ ටෝනාඩෝවක්

naradha Monday, 19 March 2018 05:08 PM

ඕක විතරයි අපේ රටට අඩුවකට තිබුනේ!

:       188       83

සතයපාල Tuesday, 20 March 2018 02:13 AM

ටෝනාඩොවකට හරී කමක් නැහැ මේ දේශපාලන කාපාලුවෝ ගහගෙන ගියා නම්.

:       0       157

lankaputh Tuesday, 20 March 2018 02:41 AM

ඇයි නාරද ගිනි කඳු. හිම වැසි

:       3       199

shan Tuesday, 20 March 2018 02:52 AM

අයියෝ, පලවෙනි වතාවද ට්‍රොනදොවක් ලංකාවේ දැක්කේ? මන් ලග සම්පුර්ණ වීඩියෝවක් තියනවා ඉරණවිල මුහුදේ පටිගත කල, චායාරූප සමග, ලංකාවේ වෙරල ආසන්නයේ වෙසෙන අයට මේවා සුලබ දේවල්...

:       2       24

ravi Tuesday, 20 March 2018 04:04 AM

ඒ අඩුපාඩුවත් ඇවිල්ල තියෙන්නේ

:       0       13

Dilum Tuesday, 20 March 2018 07:31 AM

මෙය ටෝනාඩෝවක් නොව වොටෙර්ස්පවූට් (waterspout) ලෙස හැදින් වේ.

:       0       2

sumithra dharmasena Tuesday, 20 March 2018 12:24 PM

ස්වභාවික දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 83 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 190 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 366 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1669 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 248 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 460 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site