IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දකුණු සබේ නිල කාලය අවසන්

(සුමතිපාල දීයගහගේ  )
  
දකුණු පළාත් සභාවේ නිල කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
 
ඒ සම්බන්ධ ගැසට් පත්‍රයට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අත්සන් කර තිබේ.

යළි පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන තෙක් දකුණු පළාත් සභාවේ පාලන කටයුතු ආණ්ඩුකාරවරයා වෙත පැවරේ. 



අදහස් (7)

දකුණු සබේ නිල කාලය අවසන්

රවින් Wednesday, 10 April 2019 07:14 AM

පේන බලන්න යන්න වෙයිද?

:       0       6

Prabha Wednesday, 10 April 2019 07:31 AM

නැවත ඡන්දයක් එනකන් මේ අයට නේද බලය තියෙන්නේ.? වසලා හමාරයි.

:       1       9

sirimal Wednesday, 10 April 2019 08:53 AM

අනේ සාදු. අනෙකුත් සියලුම වර්ගයේ සභා වලටත් එම භාග්‍යයම උදාවේවා!!! තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් නැවත කිසිදා මෙවන් විපත්තිදායක ඉරණම් වලට අපේ රටේ ජනතාවට මුහුණ දීමට සිදු නොවේවා...!!!

:       0       64

sirimal Wednesday, 10 April 2019 09:21 AM

දකුණු පළාත් සභාවේ කාලය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී එක්තරා අමාත්‍යවරයෙක් හතර වටේ රස්සා බෙදමින් සිටින කතාවක් දැන් මේ ආරංචි වී ඇත. අඟහරුවාදා සවස 6ට පමණ ලබාගත් බව සඳහන් ඡායාරූප ඇතුළත් එවැනි වාර්තාවක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්කර ඇත. එම වාර්තාවේ මෙසේ දැක්වෙයි. "ඔහු මේ රස්සා නිකම් බෙදන්නේ නැත. එක රස්සාවක් රුපියල් 50,000 සිට රුපියල් 1,50,000 දක්වා මිලකට අලෙවි කරයි. පසුගිය සති දෙක තුන පුරාවට සමාජයෙන් වසන් කර මධ්‍යම රාත්‍රියේ සම්මුඛ පරීක්ෂණ සඳහා විවිධ ප්‍රදේශවලින් කැඳවූ පිරිස් මාතර කාර්යාලයකදීද පරීක්ෂණ පවත්වා ඇති බවත් එහිදී එම ඇමතිවරයා “අධ්‍යාපන සුදුසුකම් මට අවශ්‍ය නෑ. මට මැතිවරණයේදී වැඩ කළ අය පමණක් ඉන්න. අනෙක් අය යන්න..” කියා ඇත. රැකියා නොලැබුණු අයට කියා ඇත්තේ රස්සාවල් දෙන්න බැරි වුනේ ආණ්ඩුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී නැති නිසා බවයි."

:       0       72

lanka Wednesday, 10 April 2019 09:21 AM

පළාත් සභා යනු යුද සමයේ ඉන්දියාව විසින් අප රටට බලෙන් පටවන් ලද සංකල්පයකි. අද බොහෝ පළාත් සභාවල නිලකාලය අවසන්ව ඇතත් රටේ කටයුතු ඇනහිට නැත. මේවායේ නඩත්තුවට මිනිසුන්ට බදු ගෙවීමට සිදුවී ඇති අතර, කුඩා රටක් වන ලංකාවට "ආණ්ඩු" කිහිපයක් අවශ්‍ය නැහැ. එබැවින් මා සිතන්නේ මේ සුදුඅලි දැන් අවලංගු කිරීමට කාලය පැමිණ ඇති බවයි.

:       0       307

ලසන්තThursday, 11 April 2019 01:07 AM

ලංකාව මෙන් හැට ගුණයකටත් වැඩියෙන් විශාල ඉන්දියාවට පළාත්සභා ගැලපුනත් අපේ රටට පළාත්සභා අනවශ්‍ යබව අපිට පළාත්සභා හඳුන්වා දුන් රජිව් ගාන්ධිට නොතේරුනේ ඒ රටේ ක්‍රියාත්මක ක්‍රමය නිසා. අපිට ඇතිවූ ප්‍රශ්ණය මාලදිවයිනට ඇතිවුනත් ඉන්දියාවේ හිටි නායකයා කරන්නේ පළාත්සභා ඇතිකිරීම තමයි. කෙසේවත් එය නොගැලපෙනවා සේම අපේ රටටත් පළාත්සභා ගැලපෙන්නේ නැහැ. අවශ්‍යත් නැහැ. දැන්වත් ජනමතයකට ගොස් පළාත්සභා අහෝසිකර නාස්තිය වලකා රට හදමුද. නැත්නම් ලෝකයෙන් හිඟාකකා වැනසෙමුද

:       0       0

ගාල්ලේ පොඩ්ඩා Wednesday, 10 April 2019 02:15 PM

මේක හොරගුහාවක්. මහමොලේ වටා හිටිය ලේකම්ලායි කියාගත් පිරිස කළ ජඩ හොරකම් හෙට අනිද්දා හෙළිවේවි. ලොක්කා මේවා දන්නේ නැහැ.. ලොක්කා එන ඡන්දේදි පරද්දන්නේ මේ කේවට්ටයින් ටිකබව නොකියා බැහැ..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 12 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 765 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1395 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1622 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 869 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 815 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site