IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


තමන් නිවැරදිකරු බව ඥානසාර හිමියෝ පවසති

( නිමන්ති රණසිංහ ) 
 
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව  ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (10) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවේ ප්‍රකාශ කළහ.
 
නීතීපති උපදෙස් ප්‍රකාරව මෙම සිදුවීමට අදාළව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව චෝදනා කියවා දෙනු ලැබු අවස්ථාවේදී  උන්වහන්සේ එලෙස ප්‍රකාශ කළහ.
 
ඒ අනුව  සිද්ධියට අදාළ විභාගය ජුලි මස 7 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය



අදහස් (20)

තමන් නිවැරදිකරු බව ඥානසාර හිමියෝ පවසති

Dammika Friday, 10 May 2019 08:08 AM

සියලු ජනතාවගේ දිවි බේරගන්න එදා දහසක් බාධක මැද සත්‍ය හෙළිකළ අප ස්වාමීන් වහන්සේට සාධාරණය ඉෂ්ඨ වේවා...!!!

:       227       2385

Bamunuarachchi Friday, 10 May 2019 08:25 AM

සිංහල බෞද්ධයන් ඉදිරියේ ඔබ නිවැරදියි අපේ හාමුදුරුවනේ.

:       1211       1781

Rupawathie Friday, 10 May 2019 08:29 AM

උසාවියට ගල් ගහලා උසාවියක් ගිනිබත් කළ දේශපාලකයාට දෙන දඬුවම මොකක්ද? කියලා නීතිය අකුරට කරන මේ රටේ වගකිව යුත්තන්ගෙන් මම ඇඟිල්ල දික්කරලා අහනවා.. මේ හාමුදුරුවෝ කට කැඩෙන කම් කෑගහුවේ ඔබේත්, අපේත් රට වෙනුවෙන් මිනිසුනේ. ඔබලාට නීතිය කරවන්නත් පුටුවක් තියලා ඉඳගන්න අපිටයි කියලා බිම් අඟලක් තියෙන්න ඕනේ...

:       105       1487

jayasekara Friday, 10 May 2019 10:38 AM

මොනවා උනත් ... අපේ සහෝදරයන්ට මුන් වහන්සේගේ අගය දැන් තේරුණ එක ගැන අප සතුටු විය යුතුයි ...

:       52       1347

Sameera Dasun Friday, 10 May 2019 11:24 AM

ඔබ වහන්සේ එදා පෙන්වා දීපු හැමදෙයක්ම අද ඇත්ත වෙලා අපේ හාමුදුරුවනේ.. එදා ඔබ වහන්සේගේ අගය නොදැකපු හුඟාක් අයට අද ඔබවහන්සේගේ වටිනාකම දැනෙනවා.. උතුම් තුනුරුවනේ සරණින් ඔබ වහන්සේ නිදහස් වේවා..!!! මේ ජාතිය ඔබ වහන්සේ සමගයි.

:       369       1666

මහකන්දේ විජිත සිරි හිමි Friday, 10 May 2019 11:31 AM

මෙම ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයෙන් එකම එක හොඳක් වුණා. එනම් දේශපාලකයන් හා මාධ්‍යයන් කියන්නේ බොරු බව ජනතාව තේරුම් ගත්තා.

:       95       461

Ajantha Friday, 10 May 2019 11:46 AM

දෙබිඩි පාලකයෝ ඉන්නකම් සාධාරණයට ඉඩක් නැහැ. අපේ හාමුදුරුවෝ කෑගැසුවේ රට, ජාතිය වෙනුවෙන්. අද වෙන දේවල් හොඳටම ඇති. කඩු, කිණිසි, බෝම්බ තියෙන්නේ ගෙදර ගෑණීව ආරක්ෂා කරන්නලු. අනේ මෙහෙමත් නීති.

:       91       229

උදය Friday, 10 May 2019 11:50 AM

ජාතිවාදය වැපිරීමේ කොන්ත්‍රාත්තුව භාර දීලා මොහුව කරලියට ගෙනාවේ රාජපක්ෂලා.

:       534       368

කසුන් Friday, 10 May 2019 02:49 PM

උදය... ඔයා පොඩිම කාලේ කොහෙද හිටියේ.. පන්සලේද?

:       0       37

BamunuarachchiFriday, 10 May 2019 05:42 PM

ඉතින් ෂෝක්නේ මොකක්ද ප්‍රශ්නය? අපිත් සිංහලයන් හැටියට හාමුදුරුවන්ගේ පැත්තේ. සිංහල අපි අපේ ජාතිය ගැන කතා කරන්නේ නැතිනම් කවුද අපි වෙනුවෙන් කතා කරන්නේ? ගොබ්බයන් මේවා තේරුම් ගන්නේ නැත.

:       0       3

Chanak los angelesSaturday, 11 May 2019 04:05 PM

කාටවත් කා වෙනුවෙන්වත් කතා කරන්න අවශ්‍යතාවයක් නැත. ඒකට තමයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් හදලා තිබෙන්නේ.

:       2       0

Chanak los angelesSaturday, 11 May 2019 01:30 AM

සම්පූර්ණ ඇත්ත උදය ඔබ කියලා තිබෙන්නේ..

:       0       0

BamunuarachchiSaturday, 11 May 2019 06:01 AM

යකෝ පාදඩ දේශපාලකයන් නිසා රටේ මහජාතියේ නැතිවී යන අයිතිවාසිකම් ගැන ජාතියට මතක්කරදීම ජාතිවාදයද? එ්කේ වැරැද්දක් තිබෙනවද? වහබ්වාදය ගෙනාවේ කව්ද කියලා අහන්න මේ ගොබ්බයා ඉදිරිපත් වෙන්නේ නැහැ. අහන්නේ සිංහලයාගේ අයිතිය ගැන කතා කරන හාමුදුරුවන්ට ශක්තිය දුන්නේ කව්ද කියලා.

:       0       1

BamunuarachchiSaturday, 11 May 2019 06:03 AM

සිංහල ජාතියේ උන්නතියට මෑතකාලයේ යමක් වුණානම් ඒ රාජපක්ෂලාගෙන් පමණයි...

:       0       1

PREMARATHNE Friday, 10 May 2019 12:05 PM

ස්වභාවධර්මය විසින් අපේ හාමුදුරුවෝ හිරේ යවන්න කටයුතු කළ සියලුදෙනාට නිසි දඬුවම ලබාදෙනු ඒකාන්තයි...

:       171       370

BamunuarachchiSaturday, 11 May 2019 06:05 AM

ස්වභාව ධර්මයාට කරන්න පුළුවන් දෙයක් නැත. අවස්ථාවක් පැමිණිවිට දඬුවම් දිය යුත්තේ අපිමයි.

:       0       0

chathuri Friday, 10 May 2019 01:40 PM

ඥාණසාර හිමියෝ අපේ. මීලග. ජනාධිපති කරමු. ලංකාවාසී සැවොම පෙළගැසෙන්න. දැන් හිරකරගෙන ඉන්නේ මහා එවුන්ගේ ඡන්ද නැතිවෙයි කියන බයට... ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ නැවත ජනාධිපති වෙන්න සියලුම දෙනා නැගී සිටින්න. මොවුන් වැඩ කරන්නේ තමන්ගේ ජාතිය රැකගන්න නෙමේ. මොවුන් යහතින් ඉඳගෙන, කප්පම් අරගෙන මොවුන්ගේ දරුපවුල් ආරක්ෂා කරගන්න. වචනෙන් වත් තමන්ගේ කියන හැඟීම නැහැ. හිවල්ලු ඊටත් වැඩිය කපටියි. දැන් රටේ යුද්ධ දෙකක් ඇතිවුනේ ඒ නායකයන් ඔවුන්ගේ ජාතිය වෙනුවෙන්... නමුත් අපේ නායකයෝ නිදහස ලබපු දවසේ ඉඳලා රටේ නායකයන් මොනවද අපිට? කෙරුවේ අපේ දේ හොරා කෑව එකයි. අඩුම ගානේ ලෙඩට අවශ්‍ය බෙහෙතක් තියෙනවද? මොවුන්ට ලෙඩ වුණු ගමන් යන්නේ පිටරට.. අපේ උන් ගැන කියන්න ගියොත් පිට ජාතිකයින් අපිට හිනහවෙනවා. මේ කට්ටියට විරුද්ධව අපි සියලුම දෙනා නැගී සිට එලවමු. හාමුදුරුවන්ට බැරිවුණත් හමුදාව ඉන්නවා...

:       0       94

Jaya Friday, 10 May 2019 02:17 PM

මුන් වහන්සේගේ මතවාදය නිවැරදි වුවත් ඒ වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග අපට අනුමත කරන්න බැහැ. මුන් වහන්සේගේ මතවාදය බහුතර ජනතාවක් අතරට ගෙනියන්න එය බාධාවක් වුණා. මම හිතන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ස්වාමින් වහන්සේ අවස්ථාවාදීන්ගේ ගොදුරක් බවටත් පත් වුණා.

:       90       10

Chanak los angeles Saturday, 11 May 2019 01:26 AM

තවමත් කියනවානේ මොහුව හිරේට දැමුවේ රට, ජාතිය වෙනුවෙන් කතා කරපු නිසා කියලා.. හිරේ දැම්මේ නඩුවක් විභාග කරන අවස්ථාවේ උසාවියට බලෙන් ඇතුළුවෙලා විනිසුරුට උසාවි නිලධාරීන්ට අපහාස කර බැණ තර්ජනය කිටීමේ වරදටයි. හිරේ සිටියත් නියම අච්චුව විඳින්නේ නැහැ. ඒ සහනයම මදැයි ..

:       0       0

isurandi Saturday, 11 May 2019 09:05 AM

මට සමාවෙන්න අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේට විරුද්ධව මගේ මේ දිවත් යම් අවස්ථාවක නැමුණා. ඒ මොකකටවත් නෙමෙයි මම සිංහල බෞද්ධයෙක් නිසා. ඒ වගේම බෞද්ධ අනුගාමිකයකුට අකැප සිදුවීම් මාධ්‍ය තුළින් ඉස්මතුවීමෙන් මගේ සිතත් යම් අපැහැදිලි තැනකයි රැඳුනේ ඔබවහන්සේට විරුද්ධව. බුද්ධ පුත්‍රයක් වශයෙන් රටේ සාමය වෙනුවෙන් එදා හඬක් නැගුව ඔබවහන්සේව අපි දැක්කේ වැරදි කොනකින්. නමුත් දැන් දැන් මට වැටහෙනවා ඔබ වහන්සේ මේ කෑමොර දුන්නේ මොන හේතුවක් නිසාද යන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 184 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 492 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 791 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 1013 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1572 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1255 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1653 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site