IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තාජුඩීන් පැහැර ගන්න සිරිලිය සවියේ ඩිෆෙන්ඩර් භාවිත කරලා

නිමන්ති රණසිංහ
 
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අය පැහැරගෙන යාම සඳහා සිරිලිය සවිය ව්‍යාපෘතිය යටතේ ලබාදී තිබු ඩිෆෙන්ඩර් රථයක් භාවිතා කර ඇතැයි තොරතුරු අනාවරණය වන බව නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.


එම සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද (20) කැදවු අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය.


සිද්ධියට අදාළ ඇප මත සිටිනි නාරහෙන්පිට පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් චම්පික ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.


සිද්ධියට අදාළ නඩුව නොවැම්බර් 29 වැනි දා යළි කැඳවිමට නියමිතය.



අදහස් (7)

තාජුඩීන් පැහැර ගන්න සිරිලිය සවියේ ඩිෆෙන්ඩර් භාවිත කරලා

පිටිගල මිලානෝ Thursday, 20 September 2018 10:37 AM

ඉතින් ඕක දැනගෙන දැන් අවුරුදු ගානක් වෙනවනේ. කෝ දඬුවම්?

:       8       92

sirimal Thursday, 20 September 2018 10:51 AM

ඉතින් ඔය නඩුව තව අවුරුදු කීයක් අහන්නද බලාපොරොත්තුව? එතකොට වෙන්නේ අලුත් කට්ටියක් බලයට ඇවිත් මේ නඩු අවලංගු කරලා ඒවා දාපු ගොල්ලන්ට විරුද්ධව අලුතෙන් නඩු දාන එකයි. ඒ නඩු නම් සුටුස් ගාල අහල ඉවර කරයි.

:       156       230

shan saudi Thursday, 20 September 2018 11:14 AM

ඒක තමා ඒ වාහනේ පාට මාරු කලේ ඔය තියෙන්නේ සාක්ෂි තව මොනවද හොයන්නේ

:       0       0

Sinhalaya Thursday, 20 September 2018 12:19 PM

ඡන්දයක් ළඟ එනවා වගේ.

:       0       0

ravi Thursday, 20 September 2018 12:35 PM

මේක පුදුම රටක්. සාක්කිත් ඔක්කොම තියෙනවා, වැරදිකාරයොත් ඉන්නවා නඩුත් අහනවා ඒත් දඩුවම් නම් නැහැ

:       0       0

OMG Thursday, 20 September 2018 01:52 PM

කාලෙන් කාලෙට එක එක තොයිල. යකදුරෝ ගොඩයි

:       0       0

Sayimon Friday, 21 September 2018 12:28 AM

සිරිලිය අත්අඩංගුවට ගන්නේ කවද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 63 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 59 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 86 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 722 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 664 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 305 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site