IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි

ඇමෙරිකානු ජනාධිපති  ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා  ගෙන ආ දෝෂාභියෝගය ඇමෙරිකානු  නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී සම්මත වී  ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

බලය අයුතු ලෙස යොදා ගැනීම සහ යුක්රේනය සමඟ සබඳතාවලදී කොංග‍්‍රස් මණ්ඩලයට පටහැනිව කි‍්‍රයා කිරීම යන කරුණු ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයේදී නගා ඇති චෝදනා  වේ.

දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද  230 ක් ලැබී ඇති අතර විපක්ෂව 197 ක් ලැබී තිබේ.

 ඇමෙරිකාවේ දෝෂාභියෝගයකට ලක්වු ජනාධිපතිවරුන් අතරින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තුන්වැනි ජනාධිපතිවරයා වේ.



අදහස් (10)

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාදයි

Inudnil Thursday, 19 December 2019 04:12 AM

හොද දෙයක්

:       2       1

some Thursday, 19 December 2019 04:18 AM

ගෙදර තමා ඉතින් .

:       0       0

wedage Thursday, 19 December 2019 04:54 AM

අයියෝ ට්‍රම්ප්.............

:       0       1

රවින් Thursday, 19 December 2019 04:54 AM

ලෝකෙට සාමේ බෙදා... ලෝවැසි සියලු දෙනාට නත්තල් සියා මේ වසරේ තෑග්කක් දීලා.

:       0       1

kamira Thursday, 19 December 2019 06:11 AM

තාම මේක සම්මත වෙලා නැහැ.

:       0       0

ලැවොයිසියර් Thursday, 19 December 2019 07:04 AM

ඇමෙරිකාව අවදි වෙයි.

:       0       47

Nandalal DE SILVA - France Thursday, 19 December 2019 08:53 AM

අපේ රටේ නම් ඔහොම දේවල් වෙන්නේ නැහැ. අපේ දේශපාලුවන් සුදු ඇඳගෙන පිරිසිදු වැඩ කරන අය නිසා ඔවුන් සිය සගයන් අතින් ආරක්ෂා වෙනවා.

:       1       6

Dil Perera Thursday, 19 December 2019 12:33 PM

බය වෙන්න එපා. මේ මන්ත්‍රී මණ්ඩලයේ තීරණයයි. ට්‍රම්ප් සෙනට් මණ්ඩලයේ ඡන්දෙන් දිනනවා. ට්‍රම්ප් කරණා වැරැද්ද නම්, අසීමිත ලෙස දේශප්‍රේමී වීමත්, "ජාතිමාමක" වීමත්, ලෝකයේ පොලිස්කාරයා නොවීමත්, සියලු කාලය තම රට දියුණු කිරීමට කැප වීමත්, තම රටේ පමණක් නොව - මුළු ලෝකයේම ආරක්ෂාවට කැප වීමත්ය. ඒ ක්‍රියාවන් හේතුවෙන්, ඇමෙරිකාව අසීමිත ආර්ථික වර්ධනයක් ලැබීමත් - විරැකියාව 3.4% දක්වා අඩුවීමත් පසුගිය වසර 3 තුළදී සිදුවිය. ඡන්දෙන් දිනන්න්න බැරි අය, වෙනත් මාර්ගයෙන් වෙට්ටු දැමීමත් - කකුලෙන් ඇදීමත් ලංකාවේ පමණක් නොව, ඇමරිකාවේත් සිදුවේ. 2019 නොවැම්බර් 16 දින, එයට නිසි පිළිතුර ලංකාවෙන් ජනතාව ලබා දුනි. 2020 නොවැම්බරයේදී ඇමරිකාවත් නැවතත් ට්‍රම්ප්ව ජනාධිපති පත්කර එය නැවතත් ඔප්පු කරනු ඇත.

:       9       126

harsha Thursday, 19 December 2019 04:32 PM

දිල් ඔබ හරි, ජනාධිපති ට්‍රම්ප් හුදෙක් වැඩකරන්නේ ඇමරිකාවේ උන්නතිය සඳහා ඔහු ලොවේ පොලිස් වැඩ කරන්නේ නැත...

:       0       1

Bamunuarachchi Friday, 20 December 2019 03:31 PM

ට්‍රම්ප් මහතාණෙනි, ඕක කොමියුනිස්ට් කුමන්ත්‍රණයක්... අපේ විමල් මලයා විස්තර දන්නවා ඇති...

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 248 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 60 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 42 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 472 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 530 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 836 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site