IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ටී 56 ගිනි අවියක් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම්

(ටෝනි කරුණානායක)

ටී 56 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ  චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවෙකුට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (10)  නියම කළේය.

පොළොන්නරුව ගිරිතලේ පදිංචි මාස්පොතරාලලාගේ වසන්ත කුමාර පද්මසිරි (49) නැමැති අයට වේ.



අදහස් (10)

ටී 56 ගිනි අවියක් ළඟ තබා ගත් අයෙක්ට සිරදඬුවම්

darshana Friday, 10 November 2017 11:08 AM

අවියක් ළඟ තබා ගත්තට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්? විනිසුරුතුමා තීන්දුව දෙන්නෙත් දැනට ඇති නීති ප්‍රතිපාදන අනුවයි. නමුත් මේක පුදුම නීතියක්... අවිගබඩා පවා පවත්වා ගත් අයත් නිදැල්ලේ...

:       269       148

dias Friday, 10 November 2017 11:12 AM

හොඳ නඩු තීන්දුවක් .දඩයකුත් ගහන්න තිබ්බේ.

:       0       0

සෙනෙවි Friday, 10 November 2017 11:52 AM

නමුත් මිනීමරු කොටිනට නිකම්ම නිදහස ලැබෙනවා.

:       105       795

SurangaFriday, 10 November 2017 01:16 PM

මෙයත් පාරු පදින්න වෙන්න ඇති ටී56 තියන් ඉන්න ඇත්තේ...

:       104       54

bamunuarachchiSaturday, 11 November 2017 02:42 AM

"මෙයත් පාරු පදින්න වෙන්න ඇති ටී56 තියන් ඉන්න ඇත්තේ..." පාරු පදින්න තියාගෙන සිටියාද දමල ගහන්න තියාගෙන හිටියාද කියන එක නොවෙයි ප්‍රශ්නය... තුවක්කුවක් ලඟතබා ගැනීම මිනී මරුවෙකුට දෙන දඬුවම ලැබීමට සුදුසුද කියන එකයි. පොලිස් නිලධාරීන් මැරුව දෙමල ත්‍රස්තයාට අවුරුදු 3ක හිර දඬුවමක්. ඒ ත්‍රස්තයා ලඟත් තුවක්කු තිබුණානේ.... නැතුව මොල්ගහෙන් නෙවේනේ වෙඩි තිබ්බේ...

:       0       126

anura Friday, 10 November 2017 12:56 PM

වරද පිළිනොගත්තා නම් දෙන දඬුවම මොකක්ද?

:       2       102

bamunuarachchiSaturday, 11 November 2017 02:44 AM

අන්න නියම ප්‍රශ්නය... නඩුකාරතුමා පුලුවන්නම් උත්තර දෙන්නකෝ...

:       0       14

banda Friday, 10 November 2017 03:13 PM

මේක තරමක් අසාමාන්‍ය නඩු තීන්දුවක් මොකද මේ තැනැත්තා මිනිමරලා නැහැ. මීට වඩා අවි ආයුධ ලඟ තබා ගත් අය කොයි තරම් ඉඳලා තියෙනවද? නමුත් මේ තරම් දැඩි දඬුවමක් ලැබුණු බවක් මා නම් අසා නැහැ..

:       12       111

Sumith Dharmawardana Friday, 10 November 2017 09:11 PM

අනවසරයෙන් ගිනි අවි තබා ගන්නා සියලුදෙනාටම මරණ දඬුවම අනිවාර්ය වන පරිදි නව නීති සකස්විය යුතුමය.

:       81       0

Raawana Saturday, 11 November 2017 06:37 PM

ඇවන්ට් ගාඩ් අය නිදැල්ලේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිධියකට. බලවතුන්ට එක නීතියක්. දුබලයන්ට තව නීතියක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 303 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 178 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 321 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 756 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1406 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 240 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site