IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ට්‍රම්ප්ගෙන් කිම්ට ධවල මන්දිරයට ආරාධනයක්

සිංගප්පූරු හමුව එසේත් නැතිනම් ‘ට්‍රම්ප්-කිම්’ හමුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට ආරාධනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
 
ඓතිහාසික හමුව සිංගප්පූරු වේලාවෙන් උදෑසන නවයට ආරම්භ වූ අතර නායකයන් දෙදෙනා අතර පෞද්ගලික හමුවෙන් පසු ඔවුන් දෙදෙනාගේ සහ දෙරටේ නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්විණි.
 
එම සාකච්ඡාවලින් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ගිවිසුමකට ද අත්සන් තැබූහ.
 
ඉන් පසුව ඇමෙරිකා ජනාධිපතිවරයා නැවත වරක් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය. උතුරු කොරියානු  නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන්නේ දැයි මාධ්‍යවේදියකු එහිදි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ‘ඇත්ත වශයෙන්ම ඔව්’ යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය.
 
ඉන් අනතුරුව ඔබ දෙදෙනා නැවත හමුවනවාදැයි තවත් මාධ්‍යවේදියකු විමසා සිටි අතර ‘ඔව් බොහෝ අවස්ථා ගණනකදී’ යැයි ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවැසීය. 
 
055



අදහස් (2)

ට්‍රම්ප්ගෙන් කිම්ට ධවල මන්දිරයට ආරාධනයක්

de silva Tuesday, 12 June 2018 08:43 AM

ඉතාම සතුටුදායක දෙයක් වැරදිලාවත් මේ දෙන්න රණ්ඩුවෙලා න්‍යෂ්ටික අවි වලින් ගහ ගත්ත නම් , කොරියාවේ වැඩ කරන අපේ අහිසක කොල්ලෝ ටික මුලින්ම මැරෙනවා , ඊට පස්සේ එතනින් වෙන ආර්ථික පාරිසරික ප්‍රශ්න නිසා අපි කබලෙන් ලිපට වැටෙනවා

:       1       25

රවින් Tuesday, 12 June 2018 10:40 AM

දෙන්නගෙන් කොයි කෙනාගේ අපල කාලය උදාවෙලාද දන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 79 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 281 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 107 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 106 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 104 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 846 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site