IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ටීබී ඒකනායක ගැන විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කැබ් රථයක් හිටපු සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක විසින් සාපරාධී ලෙස පරිහරණය කරනු ලැබ ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.

2012-2015 කාලයේදී WP-0771 දරණ කැබ් රථය අවභාවිත කර ඇතැයි කියැවිණි.



අදහස් (13)

ටීබී ඒකනායක ගැන විමර්ශනයක්

ධම්ම Tuesday, 10 October 2017 08:29 AM

කැබ් රථය ගැන මට නම් ප්‍රශ්නයක් නැහැ... ඒත් අර අඩි නැති සුදු සපත්තු ජෝඩුව දාගෙන හිටිය එක ගැන නම් පොඩි විචිකිච්චාවක් මගේ හිතේ තියෙනවා....

:       0       53

daham Tuesday, 10 October 2017 08:48 AM

ආණ්ඩුවෙන් යනවා වගේ ලොක්ක උදහස් වෙන කතා කියන්නේ නැතිව ඉන්නකෝ. එතකොට එකක් නෙමෙයි වාහන සන්චිතයම ගෙදර ගෙනිහින් තියාගත්තත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

:       0       4

lalithaTuesday, 10 October 2017 11:44 PM

රජයේ වාහන වල ඒ ආයතනයේ නම ලොකුවට ගහන්න. කෝටි ගානක් ඉන්ධන ඉතිරිවේ. නියාමක වැඩක් විධියට එක තැනක කරලා බලන්න.

:       0       0

daham Tuesday, 10 October 2017 08:49 AM

ඔයාට මොලයක් නැද්ද? මොකටද ආණ්ඩුවෙන් එලියට බහිනවා වගේ කතා කියන්නේ.

:       0       3

raawanaa Tuesday, 10 October 2017 08:50 AM

සපත්තු දෙකේ අඩිය ගෙවෙනකම් පයින් ගිය මම,කැබ් එකක් අවභාවිතා කළා කියන්නේ කොහොමද?

:       0       8

etarahelaya Tuesday, 10 October 2017 10:47 AM

හැලිකොප්ටර්යක් අරගෙන ගියානම් ගොඩ.

:       6       3

Dasa Tuesday, 10 October 2017 11:57 AM

ඕව මොනවද? ඔය වගේද අර ඩීන මැඩම් ගේ ගුබ්බායමේ සංස්කෘතික කටයුතු කරන්න ගිහින් වෙච්ච හරිය..

:       0       2

බුද්ධික Tuesday, 10 October 2017 02:20 PM

මතකද ෆවුසිගෙ වාහන අවභාවිතා චෝදනාව? අන්තිමට ඉල්ලා අස්වෙන්න වුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්ට. හැබැයි ටී. බී ඒකාබද්ධ විපක්ෂයට යනවා ද දන්නේ නෑ. එනිසා ද කියලා සැකයි විමර්ශනය වෙන්නේ. කොහොමහරි වැරැද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න ඕනෑ

:       1       2

keerthi Tuesday, 10 October 2017 11:27 PM

රජයෙන් වාහන/රියදුරන් හා ඉන්ධන නොමිලයේ දෙන රැකියාවල් කරන බොහෝ අයගේ වාහනේ පාවිච්චි කරන්නේ එයාලගේ බිරින්දෑවරු සහ දරුවන්ගේ වැඩ වලට බව කවුද නොදන්නේ? නමුත් අපේ රටේ මෙය අල්ලන්නේ නැහැ. අසරන මිනිසුන්ගේ බදු මුදලින් සැප ගන්නේ නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල අයයි.

:       0       0

nimal Tuesday, 10 October 2017 11:40 PM

රජයේ වාහන අවභාවිත කරන හොරුන් සියල්ලම ඇල්ලිය යුතුයි. අපි බදු ගෙවනවා. එසෙත් නැත්නම් විදේසගත ශ්‍රමිකයෝ දහදුක් විදලා මෙරටට මුදල් එවනවා. ඒවායින් වාහන අරලෙන ඉන්ධනත් නිකන් දිලා රියදුරෙකුත් දිලා රාජකාරි වැඩ කිරිම කෙසේවෙතත් ගෙවල් වල වැඩ ටික නම් කරගන්නවා හරියට නිතියෙන්ම ඒ වාහනය පාවිච්ගෙචි කිරිම ගෙදර නෝනටත් අයිතියි වගේ.

:       0       1

kasun Tuesday, 10 October 2017 11:43 PM

සියළු රජයේ වාහන වල රජයේ නිල ලකුන අදාළ ආයතනයේ නම ලොකුවට ගහන්න. එතකොට ඒවායින් වෙන වෙන ගමන් යනකොට අහුවෙනවා. දකින මිනිස්සු සාප කරනවා සහ අදාළ තැන් වලට පැමිනිලි කරනවා. මෙය කරන්නෛ් නැත්තේ ඇයි? කවුද මෙයට අකමැති? ජනතාවට කියන්න.

:       0       7

de silva Wednesday, 11 October 2017 01:32 AM

අඩිය නැති සපත්තු දෙකක දමාගෙන ඇවිදින්න අමාරු නිසා , කැබ් එක අරන් යන්න ඇති , කරුණාකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපත්තු දීමනාවකුත් ගෙවන්න ,

:       0       1

Nishan Wednesday, 11 October 2017 02:28 AM

එක ජිනා මැඩම්ගේ සපත්තු ජෝඩුවක් නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 35 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 929 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1709 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1923 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 989 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 933 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site