IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජොන්ස්ටන්ගේ නඩුවක නියෝගය අගොස්තු 25 දා

(නිමන්ති රණසිංහ)

අල්ලස් පනතේ ”දූෂණය” නම් වරද සිදුකළැයි චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු සම්බන්ධ නඩුවේ චෝදනා සංශෝධනය පිළිබඳ නියෝගය අගෝස්තු 25 වැනිදා ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (14) තීරණය කළේය.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සේවකයින් 153 දෙනෙකු සිය නිල රාජකාරියෙන් පරිභාහිර කටයුතුවලට යොදවා අතිකාල දීමනා වශයෙන් රුපියල් හාර කොටියකට අධික මුදලක් ගෙවමින් රජයට පාඩු කළැයි ඔවුන්ට එරෙහිව චෝදනා පවතියි.

නඩුවට අදාළව ඇප මත සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ෂේවියර් ප‍්‍රනාන්දු, සතොස හිටපු සභාපති පොන්නගේ එරාජ් පි‍්‍රයන්තා ප‍්‍රනාන්දු සහ සතොස හිටපු කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදින් මොහොමඞ් ෂාකීර් යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.



අදහස් (5)

ජොන්ස්ටන්ගේ නඩුවක නියෝගය අගොස්තු 25 දා

පිටිගල මිලානෝ Friday, 14 July 2017 01:34 PM

ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධ නඩුවක්ද?

:       0       1

Chanak Los angeles Friday, 14 July 2017 02:39 PM

ජනතාව ඡන්දය දී නියෝජිතයා පත්කර ගන්නේ ඔහුට ඕනේ විදියට බලය ඉක්මවා ක්‍රියාකරන්න නොවේ. අපේ රටේ දේශපාලකයන් බලයට පත්වූ ගමන් ක්‍රියාකරන්නේ ඔවුනට කල නොහැකි දෙයක් නොමැති ආකාරයෙනි .. ඔවුන් ඔවුන්ට හිමි රාජකාරී රාමුවෙන් ඔබ්බට ගොස් බලය අයුතු ලෙස පාවිච්චි කරනවා. එවිට ඔවුන්ගෙන් සිදුවෙන්නේ අවැඩක්මයි. බලයට පෙර කිසිම වත්කමක් නොමැති ඔවුන් බලයට පත්වූ පසු මහා ධනවතුන් බවට පත්වෙන්නේ බලය නීති විරෝධීව හසුරවන බැවිනි. මොවුන්ට එරෙහිව ක්‍රියාකිරීමට පක්ෂ නායකයින් මැලි වන්නේ ඔවුනුත් එම ක්‍රියාවලියේම යෙදී ඉන්න නිසයි. ලංකාවේ වත්කම් වැඩි ප්‍රමාණයක් අද අයිති කරගෙන භුක්ති විඳින්නේ දේශපාලකයන්ය කීවොත් එයයි නිවැරැදිය. රටේ ඕනෑම දූෂණයක, මංකොල්ලයක දේශපාලකයකුගේ නම සඳහන් වීම ඉතා සුලභ දෙයක්. එ් නිසා මොවුන්ට දඬුවම් කල යුතුමයි.

:       3       292

piyal Saturday, 15 July 2017 03:03 AM

එක ඇමති කෙනෙකුගේ උපදේශකවරු හැටක්. තව කෙනෙක් වැඩේට ගොඩනැගිල්ල හදන්නත් කලින් රස්සාවලට දාලා. මේවා යහපාලන හොරු අල්ලන්නේ කවදාද?

:       46       17

one srilankan Saturday, 15 July 2017 03:39 PM

ඔක්කොම එකම ජාතියේ... ජනතාව රැවටිලා ඉන්නේ.. රටට නියෝජිත ආණ්ඩු ක්‍රමය සඳහා එන සියල්ලන්ට කිසිම වරප්‍රසාදයක් නොදී රාජකාරියට රජයේ නිලරථයක් දී විශ්‍රාම නොදී, වැටුප් නොදී වාහන බලපත්‍ර නොදී ඉන්න කොට අවංක නියම සුදුස්සන් ගැන තේරේවි!!! නැතහොත් රට ක්‍රමයෙන් ප්‍රපාතයට යනවා. මට නම් රටේ නව නායකයන් පෙනෙන තෙක් මානයක නැති බවයි පෙනෙන්නේ... ශ්‍රී ලංකා වැසියනි, මෙම තටටු මාරුවට ප්‍රබල හඬ නගන බලවේගයකට ඉදිරි මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කරමු. අනේ අපේ රට ප්‍රපාතයකට යනහැටි.... ජනමතයට හිස නමන නායකයෝ බිහිවේවා !!!

:       0       0

gamini Saturday, 15 July 2017 05:15 PM

මෙයාලා ගැන හරි තීන්දුවක් දෙන්නේ කවදාද? හොරු බේරිලා යයි කියලයි මගේ අදහස...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 2 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 682 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1264 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1466 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 812 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 770 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site