IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ජනබලයට ආ අය ශ්‍රීලනිප මුලස්ථානයට හූ කීම අනුමත කරන්න බෑ’

පාලිත ආරියවංශ 


 
ජනබලයට සහාභාගී වු ඇතමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කිවු එක කිසිසෙත්ම අනුමත නොකරන බවත් එය තමන්ගේ අම්මාට අපහාස කළාට ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.


බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී  ඔහු මෙසේ කීවේය.


හැබැයි හූ කියපු අයට ඇගිල්ල දික්කරන්න මහින්ද අමරවීර මහත්තයාට අයිතියක් නැහැ. සිරිකොතේ වැසිකිලි සෝදන ගමන්  අසූචි කන ගමන් තමයි කාටහට වාතයක් ගියොත් ගදයි කියනේනේ. කොහොම නමුත් පක්ෂ මුලස්ථානය හූ කියපු එක අපි හෙළා දකිනවා.
අපි 16 දෙනා ඒකාබද්ධයේ ඉදගත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා හැටියට එතුමාගෙන් අවසර අරගෙන. දුමින්ද දිසානායක මහත්තයා පක්ෂයේ මහලේකම් නොවන නිසා අපි අයින් කරන්න එයාට කොහොමටවත් බැහැ.


පක්ෂයේ දැන් ඉන්න මහ ලේකම්ටත් අපි අයින් කරන්න බැහැ මොකද එතුමා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන නැහැ. ඒ නිසා දුමින්ද දිසානායක මහත්තයා හීන දකිනවා දවාලටත් හීන  දකිනවා.



අදහස් (10)

‘ජනබලයට ආ අය ශ්‍රීලනිප මුලස්ථානයට හූ කීම අනුමත කරන්න බෑ’

OMG Sunday, 09 September 2018 07:10 AM

වස කුප්පියක් කතා කරයි.....

:       31       143

Shan Sunday, 09 September 2018 07:22 AM

අපෙන් පිනට කන ගමන් තව කයිවාරු ගහන්න හදනවා

:       21       150

ලුම්බිණි Sunday, 09 September 2018 07:25 AM

තමන් තමන්ටම ගහ ගන්න මේ කාලේ තමන්ටම හූ කියා ගන්න එක ගැන මොන කතාද?

:       0       139

Saman Sunday, 09 September 2018 08:33 AM

ලඟක් වෙනකම් මෙයත් ඔය කියන වැසිකිළිය හේදුවනේ...

:       23       46

OMGSunday, 09 September 2018 12:30 PM

වැසිකිළි හැදුවත් කමක් නැහැ එක පැත්තක ඉඳන් ප්‍රතිපත්තියක් ඇතිව. එහාට මෙහාට පනින්නේ නැතුව....

:       13       7

banda Sunday, 09 September 2018 08:48 AM

මෙවැනි අය ගෙදර යැව්වත් අාපහු පාර්ලිමේන්තුවට එන ක්‍රමය නවත්වන්න ඕන

:       0       27

kap Sunday, 09 September 2018 09:49 AM

බදුලු ජනතාව වෙතයි. මේ වගේ නිකමුන්, පිංගුත්තරයන් ආයිමත් පාර්ලිමේන්තුවට නම් එවන්න එපා.

:       0       94

OMGSunday, 09 September 2018 12:32 PM

ගෙදර යවලත් පාර්ලිමේන්තුවට රිංගලා පෙනේ පුප්පනවා..

:       0       31

HafeelSunday, 09 September 2018 02:53 PM

මෙයාලාට දේශපාලනය අත් හැරලත් බැහැ. ජීවත්වන්න වෙන මාර්ගයක් නැත්නං, වෙන මොනවා කරන්නද?

:       0       12

samMonday, 10 September 2018 05:13 AM

මෙයාලව බදුලු ජනතාව ගෙදර ඇරියාට දැන් ඉන්න ලොක්කා ජනතා කැමැත්තට පයින් ගහලා පස්ස දොරෙන් ගෙට ගත්තානේ. ඒ නිසා ජනතාවට කරන්න දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 79 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 188 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 366 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1661 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 248 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 459 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site