IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගුරු වර්ජනය නතර වුවත් රටපුරා පාසල් සිසුන්ගේ පැමිණිම අඩුවෙලා

(රන්ජන් කස්තුරි)

රජයේ පාසල්හි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පැවැත්වීමට තීරණය කර තිබු වැඩ වර්ජනය නතර කළද අද (26) රටපුරා පාසල්වල සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක පැවැති බව වාර්තාවේ.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැඩ වර්ජනයක නිරතවීමට කලින් තීරණය කර තිබු අතර ඇතැම් ගුරුවරුන් තමන් 26 වැනි දින පාසලට නොපැමිණෙන බව පෙර දිනයේදී සිසුන්ට දැනුම් දී තිබිණ.

ඇතැම් පාසල්වල වාර විභාග කටයුතුද එදින නොපැවැත්වීමට තීන්දු කර තිබු බවද පැවසේ.
කෙසේ වෙතත් ගුරු හා විදුහල්පති වර්ජනය නතර කරන බව අද (25) පස්වරුවේ මාධ්‍ය හරහා ප්‍රචාරය වුවද සිසුන් වැඩි පිරිසක් අද පාසල්වලට නොපැමිණ තිබිණි.



අදහස් (3)

ගුරු වර්ජනය නතර වුවත් රටපුරා පාසල් සිසුන්ගේ පැමිණිම අඩුවෙලා

පාල ගාල්ලගේ Thursday, 26 July 2018 03:19 PM

ඇතැම් ගුරුවරුනුත් දැන් තමනට නොගැලපෙන දේ කරනවා. ගුරුවරුන්ට තියෙන වැටුප ඇති. නමුත් තුරු සෙත, ක්ෂණික ණය, ලක්ෂ15ණය ගංවතුර ණය ලෝකෙ තියෙන සේරම ණය අරන් හිරවෙලා දැන් නාහෙන් අඬනවා

:       1       3

pissa Thursday, 26 July 2018 03:31 PM

කොහොමද ඉස්කෝලේ යවන්නේ විශ්වාසයක් නැතුව.

:       0       0

Udaya Friday, 27 July 2018 07:58 AM

ළමයින්ට පාසල් එන්න එපා කියල ගුරුවරු හා විදුහල්පති පන්තිවලටම ඇවිත් කියල. ඊයේ අපේ ගේ ලග ළමයි පාසල් ගියේ මන් යන්න කිව්වා නිසා. හැබැයි ළමයින්ට වාර විභහගය නොතියා ගෙදර එව්වා. දැන් කියනව ළමයි අඩුලු. මේ සිද්ධිය උනේ හික්කඩුව, සුමංගල ජාතික පාසලේ. ලැජ්ජයි දැන් නම් ශ්‍රීලාංකීය ගුරුවරයාගේ භූමිකාව ගැන. තමනුත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන, මහජන මුදලින් වැටුප් ලබලා, අනාගතේ පිපෙන සියලුම දරුවන්ගේ මූලික අධ්‍යාපනය අයිතිය නැතිකර දමනවා. හැබැයි ඔවුන්ම කරන පෞද්ගලික පන්තිවලට නිවාඩු නෑ. දරුවෝ ගුරුවරුන්ට ගරු නොකර, ඔවුන්ව ගණන් නොගන්න කාලය වැඩි ඇතක නෙවෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 21 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 823 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1523 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1735 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 920 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 864 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1569 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site