IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාගේ ඇවන්ට්ගාඩ් නඩුව කල් යයි

(නිමන්ති රණසිංහ) 

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා සම්බන්ධ නඩුව ලබන ජුලි මස 09 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබා දෙමින් කෝටි 1140 ක මුදලක් රජයට පාඩු කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (8)

ගෝඨාගේ ඇවන්ට්ගාඩ් නඩුව කල් යයි

sirimal Monday, 26 March 2018 09:57 AM

අධිකරණ ප්‍රතිසංශෝධනය නරකයි කියලා කෑගහන්නේ ඕකනේ. මාස හයෙන් හය දෙතුන් පාරක් කල්ගියාම වෙසක් පෝය දෙක නිකම්ම එයි.

:       0       2

සතයපාල Monday, 26 March 2018 09:59 AM

මේ ආණ්ඩුව තියන තාක්කල් මේ නඩුව කල් යයි වගේ ඊළඟ ආණ්ඩුව ආවාම නඩුව අහෝසි වෙයි. යහපාලනය බලුපාලනයක් වෙලාවගේ.!

:       0       3

බයද? Monday, 26 March 2018 10:03 AM

ගෝඨාගේ සියලු නඩු කල් දැමීමට හේතුව කුමක්ද? මාධ්‍යය බය ඇයි අසන්නට? නැවත අාවොත් අතුරුදන් කරනවද? කල් දැමීමට හේතුව නඩුකාරවරු අතුරුදන් කරන තර්ජනයක්ද? ගෝඨාගේ අහපු එක නඩුවක් කියන්න. නඩුකාරවරු ඔහුට බය ඇයි? ජනපති සහ අගමැතිත් බයද? තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වත්, ගෝඨාගේ නඩු කල් දැමීමට හේතුව කියන්න.

:       114       5

පිටිගල මිලානෝ Monday, 26 March 2018 10:21 AM

අයියාව මේ තරම් ඉක්මණින් එළවලා දායි කියලා හීනෙකින්වත් හිතුවේවත්, පෙනුනේවත් නැති නිසා තමයි මෙයා මේ ඔක්කොම මැරකම් කළේ. හිරේ ඉන්න ඕනේ අය නිදැල්ලේ තියන එක තමයි මේ රටේ විනාශයට හේතුව....

:       355       204

Hassanda Monday, 26 March 2018 10:27 AM

ගෝඨාගේ නඩුව විහිළුවක්... නීතිපතිවරුනුත් බයවෙලා.

:       2       110

සිරිමල් Monday, 26 March 2018 12:53 PM

අද ඉන්දියාවේ පත්තරේක තිබ්බේ 2020 දී ජනාධිපති අපේක්ෂකයා ලෙසට ඉදිරිපත් වෙන්නේ මෙතුමා කියලා. සම්මුඛ සාකච්ඡාවේදී කියලා නැහැ මොන පක්ෂයෙන්ද එන්නේ කියලා. ගම්සභා ඡන්දයෙන් ලැබුණු ප්‍රතිඵල ගැන හිතමින් පොහොට්ටුවේ කට්ටිය නම් දැනටමත් ආණ්ඩු පිහිටුවලා අවසන් වගෙයි පෙනෙන්නේ. රටතුල අස්ථාවර බවක් අැතිකරවමින් පවතින ආණ්ඩුවට කිසිදෙයක් කරගෙන යන්නට බැරි වාතාවරණයක් බිහිකර පොරොන්දු වූ තාලයට දුෂිතයන්ට දඬුවම් දෙන්න අවස්ථාවක් ලබා නොදෙන එක තමා මේ සියල්ල පිටුපස ඇති කුමන්ත්‍රණය. ආණ්ඩුවේ ඉහල කට්ටියත් ඒ සේරටම ඉඩදීලා නෑහුනා වගේ ඉන්නේ මොන හේතුවක් නිසාද කියා සිතාගන්න නම් අපහසුයි. කලින් ආණ්ඩුව අසීමිත ලෙස බලය අවභාවිතා කල බව කවුරුත් දන්නා කරුණක්. එ්කේ දෙකක් නැහැ. ඒ ගැන තැකීමක් නැති තැනට මහජනතාවගේ "මනස" වෙනස් කිරීම සඳහා එ්කාබද්ධය ගෙනයන වැඩපිළිවෙලට ලියලන්නට ඉඩහැර " බකන් නිලාගෙන" ඉන්න මේ ආණ්ඩුවත් එම තත්වය ඇතිවීමට වගකිව යුතුයි. 2020දී බල පෙරළියක් වුනොත් දැන් ඉන්න ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබුණත් පණ කෙන්ද බෙරාගන්න නම් ලැබෙන එකක් නැහැ.

:       0       10

සමන්ත Monday, 26 March 2018 02:06 PM

සමන්ත අද වෙනකොට සිද්ධ වෙන්නේ ජරාජීර්ණ වූ ඉතිහාසයක් ඇති රටක අලුතෙන් නොවිය යුතු දේවල්. මේ සේරටම වග කිව යුතු වෙන්නේ කොන්ද පන නැති පාලකයින් බිහිවීමයි. කොන්ද පන ඇති, ධාර්මික නායකයින් රටකට වාසනාවක්. එහෙම මිනිස්සු හරි දුර්ලභයි. එහෙම මිනිස්සු ඉන්න තාක්, මිනීමරුවන්, යුධ අපරාධ කාරයින්, සමාජ පිළිල මෙලෙස ඒ රික්තය තුල පිනුම් ගහනවා. අධිකරණය ඒ අයටම හරියන විදිහට හදාගන්නවා. මිනිස්සු 1988/89 වගේ අසරණ වෙනවා.

:       0       0

Ravi Tuesday, 27 March 2018 12:41 AM

ජනතාවගේ පැතුම ගෝඨා. කොන්දක් පනතිබෙන ඍජු නායකයෙක්. රටේ පාලනයට ඔනේකර තිබේ., 2020 බලයට අවොත් යහ පාලනයට දෙවියන් ගේම පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 122 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 17 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 238 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 553 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1129 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 212 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site