IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කැබිනට් සංශෝධනය ගැන ඇමැති අලුවිහාරේ කනස්සල්ලෙන්

(මහේෂ් කිර්තිරත්න)
 
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු ආණ්ඩු පත් කිරිමට පමණක් මාතලේ ජනතාවගේ ඡන්දය ලබා ගන්නා බවත් සිදුවු කැබිනට් සංශෝධනය පිළිබදව කනස්සල්ලෙන් පසුවන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද (03) දා මාතලේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයට අමාත්‍යධූර ලබා දිමේදි දැඩි අසාධාරණයක් සිදු වු බවත් පසුගිය ජනාධිපතිවරණය.මහ මැතිවරණය ජයග්‍රහණය කළ බවත්ය. නමුත් යහපාලන ආණ්ඩුව විසින් ඇමතිධුර පත් කිරිමේදි සිදු වු සියලු සංශෝධනවලදි දැඩි අසාධාරණයක් සිදු බවද පැවසිය.

මාතලේ ජනතාවට සේවය කිරිමට නම් වගකිව යුතු අමාත්‍යධුරයක් ලබා දිම ආණ්ඩුවේ නායකයින්ගේ වගකිමක් බවත් මාතලේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරා රැගෙන යාමට මේ සියලු කටයුතු කරන්නේ.නමුත් අපට වැඩ කරන්න පුළුවන් තනතුරුවලට  පත් කිරිමේදි මාතලේ නොසැලකිලිමත් කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු තිදෙනෙකු ඉන්නවා.තියෙන්නේ එන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.අපි ඉල්ලනේ ජනතාවට සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා යැයිද අලුවිහාරේ මහතා පැවසිය.



අදහස් (4)

කැබිනට් සංශෝධනය ගැන ඇමැති අලුවිහාරේ කනස්සල්ලෙන්

Mahee Thursday, 03 May 2018 03:27 PM

ජනතාවට සේවය කරන්න අමාත්‍ය ධුරයක් නැතුවම බැරිද? ජනතාවට සේවය කරගන්න බැරිවෙච්ච එක ගැන වෙන්න ඇති මේ කනස්සල්ල, නේද?

:       6       165

අනුර Friday, 04 May 2018 01:30 AM

මෙතුමාගෙන් මාතලේ ජනතාවට වුණු සේවය නම් බොහොම අල්පයි.

:       0       0

kalani Friday, 04 May 2018 03:55 AM

යහපාලන ආණ්ඩුවට එකතු වී සිටින සියලුම දේශපාලන ජනතා සේවකයින්ට ඇමතිකම් දෙන්න. වාහන දෙන්න, සුඛෝපභෝගී ගෙවල් දෙන්න.මොකද මේ මහත්වරුන්ට ඇමතිකම් නැතිව අමාරුයි.

:       1       13

sahan Friday, 04 May 2018 07:08 AM

මෙයා මේ අවුරුදු තුනට මාතලේට මොනවද කරලා තියෙන්නේ. නිකන් බොරු කයිවාරුව විතරයි.

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 51 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1054 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1886 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2116 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1062 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1016 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site