IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කේපාපිලව් ඉඩම් අක්කර 189ක් මුල් පදිංචිකරුවන්ට

ඩයනා උදයංගනී
 
මුලතිව්, කේපාපිලව් ගම්මානයේ ආරක්ෂක අංශ යටතේ පැවති ඉඩම් අක්කර 189ක් යළිත් මුල් පදිංචිකරුවන්ට ලබාදීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට (19) සිදුකෙරේ.
 
එම ප්‍රදේශයේ  හමුදා කඳවුර මේ වන විට වෙනත් ස්ථානයක ස්ථාපිත කර ඇති බැවින් අදාළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට ලබාදීමට හැකි වී ඇතැයි ඩී.එම් ස්වාමිනාදන් මහතා පැවසීය.
 
හමුදා කඳවුර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා තම අමාත්‍යංශයෙන්  රුපියල් මිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 මීට පෙරද කේපාපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් ඒවායේ මුල් අයිතිකරුවන්ට ලබාදුන් බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

කේපාපිලව් ඉඩම් අක්කර 189ක් මුල් පදිංචිකරුවන්ට

sanjeeva Wednesday, 19 July 2017 05:37 AM

ඉතාමත් සත් ක්‍රියාවක්... මේ ජනතාව තාවකාලික කඳවුරු හා වෙනත් තැන්හි වසර ගණනාවක් දුෂ්කරව ජීවත්වෙලා අසරණව සිටි අය. තමන්ගේ නිවස හෝ ඉඩමක් නැතිව කාලයක් ඉන්න කෙනෙක්ට පමණයි මේ දුක පීඩාව අසරණකම තේරෙන්නේ.. දකුණේ ඉන්න කට්ටියනම් දත කට නියවාගෙන නියපොතු උල්කරගෙන ඇති මාව පතුරු ගහන්න.. කමක් නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 168 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 341 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1502 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 231 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 436 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 388 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site