(මොහොමඞ් බුහාර්ඩින්)
දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප‍්‍රදේශයේදි මර්ගයේ ධාවනය වෙමින් තිබු ඉන්ධන බවුසරයක් මාර්යෙන් ඉවතට පැන ගසක ගැටි සිදුවු රිය අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
අනුරාධපුරයේ සිට කොලොන්නාව ඉන්ධන ගබඩාවට යමන් තිබු බවුසර් රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව අද 8 අලූයම 5ට පමණ ගලේවෙල බෙලිගමුව ප‍්‍රදේශයේදි මාර්ගයෙන් අනෙක් පසට පැන අසල තිබු අධිබලැති විදුලි කණුවකද මයිල ගසකද ගැටි කාණුවට වැටි නතර වි ඇතැයි ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් පසු බවුසරයේ සිරවි සිටි එහි රියදුරු ප‍්‍රදේශවාසින්ගේ හා පොලිසියේ මැදිහත් වි පැයකට පසු රියදුරු ගලේවෙල දිසා රෝහලට ඇතුළු කිරිමට කටයුතු කෙරුණු අතර එහිදි වැඩිදුර ප‍්‍රතිකාර සදහා දඹුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්ධන බවුසරයක් පෙරැළී රියදුරු රෝහලේ