IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආපදාවලින් 23000ක් පීඩාවට - 08ක් මරුට

ඩයනා උදයංගනී
 
දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 14 ක පවුල් 5885 කට පමණ අයත් පුද්ගලයින් 22,777 දෙනෙකු පමණ  මේ   පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
අකුණු සැර වැදීම් සහ ගස්, පස් ක`දු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක්ද වාර්තා වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.



අදහස් (7)

ආපදාවලින් 23000ක් පීඩාවට - 08ක් මරුට

ප්‍රීති Monday, 21 May 2018 01:48 PM

ආණ්ඩුව සිංගප්පුරු ගිවිසුම අත්සන් කළ ප්‍රතිඵලය තමයි මේ. දොස්තරලාගේ වැඩ වර්ජනය ඉතාම සාර්ථකයි.

:       620       637

LalMonday, 21 May 2018 03:53 PM

අසරණ රෝගීන් බිල්ලට දීලා කොහොමද සාර්ථකයි කියන්නේ...?

:       67       76

ලක්සිරිMonday, 21 May 2018 08:34 PM

මුදල් ගෙවලා බෙහෙතක් කර ගන්න හැකි ජනතාවක් ඉතුරු වෙලා, අනිත් මිනුස්සු මැරුණට දොස්තරලට පාඩුවක් නැහැ, ලාල් මහත්තයෝ. අනික ඉතින් මේ රටේ ලෙඩ්ඩුත් එතරමටම නැති නිසා කරන්න වෙන වැඩකුත් නැති නිසානේ දොස්තරලා දේශපාලනේ කරන්නේ.

:       10       54

pitigalaTuesday, 22 May 2018 01:45 AM

දොස්තරලාට වර්ජන කරන්න අදාළ හේතුවක් නෙවේ මේක. මුන්ට ඕන රටේ නැති ප්‍රසන ඇති කරලා රට අවුල් කරන්න. මුන් කරන්නේ දේසපාලන කොන්ත්‍රාත් එකක්.. මුන්ට ගහලා එලවන්න ඕන රෝගී ජනතාවගේ නෑදෑයෝ.

:       9       50

රවිඳු Monday, 21 May 2018 04:09 PM

මෙවැනි අවස්තාවකදී, පොකට් එකට ගානක් වැටෙන හා, ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ, ව්‍යාපෘති මේ වන විට කොතරම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ඇද්ද? පව් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත.

:       0       44

chris Monday, 21 May 2018 07:11 PM

සීමාවක් නැතුව වැහි ඉල්ලලා යාතිකා කරන එකේ ප්‍රතිපල තමා මේ .දැන් කව්රුවත් නැහැ වැහි නවත්තන්න කියල යාතිකා කරන්නේ.

:       52       1

surath Tuesday, 22 May 2018 03:16 AM

ඔව්වා කොහොම වුනත් ජේ වී පී අද පාර්ලිමේන්තුවට 20 වෙනි සංශෝධනය ගේනවා, ආඩම්බරද ?

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 157 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 99 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 95 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 100 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 817 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 734 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site