IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා ගැන විමර්ශන

(ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරමින් සිටි තරුණ ගුරුවරියක් බලහත්කාරයෙන් සිප වැළදගෙන ඇයට ලිංගික අතවර කිරීමට ගිය ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වන අවිවාහක පාසල් ගුරුවරියකි.

සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30 ක් වන විවාහක අයකු බව පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අධික වර්ෂවත් සමඟ පාසල නිමාවීමෙන් පසුව ගුරුවරිය ගුරු විවේකාගාරයේ තනිවම සිට ඇත. එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණ ඇති සැකකාර ගුරුවරයා “ඔයා මට බය දැයි” ගුරුවරියගෙන් විමසා ඇත.“බය වෙන්න ඔයා යකෙක්ද?” කියා ගුරුවරිය පෙරළා විමසා ඇත.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති ගුරුවරයා ගුරුවරියව සිප වැළදගෙන ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වී ඇත. 

මේ සම්බන්ධයෙන් විමර්ශනයක්  සිදු කර ඇති ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරිය සහ ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව කියන ගුරුවරයාව පාසල් දෙකකට ස්ථාන මාරු කර ඇත.
  



අදහස් (6)

ආණමඩුවේ නොහික්මුණු ගුරුවරයා ගැන විමර්ශන

Vajira Tuesday, 14 November 2017 11:31 AM

අර අලුතින් පත් කරපු සංවිධායකතුමා නෙවෙයි නේද?

:       0       18

දිමුත් Tuesday, 14 November 2017 11:56 AM

ආණමඩුවේ හරියට අසහනකාරයෝ ඉන්නවනේ?

:       17       0

Kamal Tuesday, 14 November 2017 11:59 AM

අධ්‍යාපන නිලධාරියොත් අර ගුරාට දෙවෙනි නෑ. මාරු විතරයි.

:       0       0

මුතුමාලි Tuesday, 14 November 2017 12:16 PM

ආදරේට වෙන්ටෑ. අසල්වැසියාට ප්‍රේම කරන්න ඕනේ.

:       0       10

ravin Tuesday, 14 November 2017 01:14 PM

ආණමඩුව පළාත ගුරුවරුන්ට එතරම් හොඳ නැති පළාතක් වගේ. දෙමවුපියනි! දු දරුවෝ ඔබලාගේ.

:       0       0

rocky Wednesday, 15 November 2017 10:44 AM

ආනමඩුව ප්‍රදේශයේ ගුරුවරියන්ට සහ ශිෂ්‍යාවන්ට ආරක්ෂක උපකරණ ලබා දීම සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 69 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 187 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1642 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 245 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 456 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site