IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


අමිත් වීරසිංහ රිමාන්ඩ්

( නිමන්ති  රණසිංහ)


මහසොහෙන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන  28  වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

මහජන සාමය, ආගමික සංහිදියාව කඩ කිරීම යන චෝදනා මත මොහු ඊයේ  අත්අඩංගුවට  ගත්තේය.

මෙහි විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

(ඡායාරූප -ලහිරු හර්ෂණ)

 



අදහස් (8)

අමිත් වීරසිංහ රිමාන්ඩ්

ගල්කටස් Wednesday, 15 May 2019 09:48 AM

ආණ්ඩුව දන්නෙ කොහෙවත් ඉන්න හාල් කෑලි ෆෝම් කරන්න විතරයි.වැඩක් නැති උන්ට වටිනාකම් ලබා දෙනවා.

:       0       0

dev Wednesday, 15 May 2019 09:58 AM

ආණ්ඩුව ගෙදර හිටපු අයෙක්ව හිරේ දානවා ඇඟ බේර ගන්න. අයිඑස් අයිඑස් එවුන් ට ඇප දෙනවා

:       0       0

Asanka Wednesday, 15 May 2019 10:04 AM

මේක ලිබියාවක් කරනවා කිව මුජබර් , මම තරුණයන්ට ආයුද බෙදුව කිව හිස්බුල්ල, හොර අයිඩි හැදුව ඡන්දෙට කිව බදුර්දීන් මේ විදියටම කුදලාගෙන යනවා දකින්න මගේ දෑස පින් කර ඇතැයි හීනෙන් සිතමි

:       0       0

Lasith Wednesday, 15 May 2019 10:24 AM

රිමාන්ඩ් කරලත් නැත්ත් මොවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ආරක්ෂක අංශ අවදානයෙන් සිටිය යුතුයි...

:       0       0

chathuri Wednesday, 15 May 2019 11:10 AM

රටට ආදරෙයි කියල පොලු අරගෙන මිනිසුන්ගේ දේපල හනිකරන්නේ නැතිව සිහි කල්පනාවෙන් ඉඳල නියම වරද කරුවා ගහල එලවන්න........ එක මැක්කට සේරම මැක්කෝ මරලා හරියනවද ?

:       0       0

සේන Wednesday, 15 May 2019 11:21 AM

මේ මනුස්සයා ගෙදර නේද හිටියේ ?

:       0       0

Senaka Wednesday, 15 May 2019 12:52 PM

මොකටද තව කතා...

:       0       0

sanidu Wednesday, 15 May 2019 01:01 PM

අමිත් මල්ලි අපි උඹත් එක්ක ඉන්නවා ලංකා මාතාවට ජය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 298 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 182 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 248 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 738 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 261 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 241 3

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site