IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අභියාචනා රීති අනුගමනය නොකළ බැවින් නඩු දෙකක් නිෂ්ප්‍රභ කෙරෙයි

(ටී.කේ.ජී.කපිල)

 

සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර සිටි ඉන්දීය ජාතික ආයෝජකයකු විසින් මීගමුව පළාත් බද මහාධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අභියාචනා රීති අනුගමනය නොකර නඩු පවරා තිබීම මත  ඒවා විභාගයට ගත් මුල් අවස්ථාවේදීම නිෂ්‍ප්‍රභ කිරීමට මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කටයුතු කර තිබේ .

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ඉන්දීය ආයෝජන ව්‍යාපෘතියක් වන  සීමාසහිත ටියුනිප් ලංකා පෞද්ගලික සමාගම මගින් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලාවක සේවය කළ 142 ක සේවක පිරිසකට රුපියල් 48,64,619.39 ක සේවක අර්ථ සාධක අරමුදල් ලෙස ගෙවීම පැහැර හැර තිබේ.

මේ පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක  33853/L සහ 33857/L යටතේ නඩු දෙකක් පවරා තිබූ අතර එහිදී මෙම මුදල් එම සේවකයින් හට ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

එම තීන්දුවට එරෙහිව මෙසේ මීගමුව පළාත් බද මහාධිකරණය වෙත මීගමුව සහකාර කම්කරු කොමසාරිස්වරයා වගඋත්තරකරුවෙකු කරමින් මෙම මුල් නඩුවල ගණනය කිරීම් වැරදි බවට පෙන්වා දෙමින් මෙම නඩු පවරා ඇත.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දු මත මෙම ඉන්දීය සමාගම මාසිකව රුපියල් 1,50,000 ක් බැගින් වාරික වශයෙන් එම සේවක අර්ථසාධක අරමුදල්, එම සේවකයින් වෙත ගෙවීම 27 දින සිට පළමු වාරිකය ගෙවමින් ආරම්භ කර තිබිණි.

මෙහිදී ඉන්දීය සමාගම වෙනුවෙන් නීතීඥ ඩබ්ලිව්.ඒ.එම්.නිල්මිණි මැඩොන්සා මහත්මිය පෙනී සිටි අතර මීගමුව සහකාර කම්කරු කොමසාරිස්වරයා වෙනුවෙන් නීතීඥ සනත් ලංකා මහතා සහ කම්කරු නිලධාරී අනුරුද්ධ ලියනගේ මහතා ද පෙනී සිටියහ.

 



අදහස් (0)

අභියාචනා රීති අනුගමනය නොකළ බැවින් නඩු දෙකක් නිෂ්ප්‍රභ කෙරෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 330 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1464 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 222 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 431 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 380 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site