IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අපේ ගෙදර තිබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයක් - එස්. බී. කියයි

(රංජන් කස්තුරි)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර තමාගේ නිවසෙහිදී කිසිදු සාකච්ඡාවක් නොපැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


වත්මන් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මගේ නිවසේ කිසිදු සාකච්ඡාවක් පැවැත්වූයේ නැති බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි.


එහෙත් මගේ නිවසේ පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බව නම් සත්‍යයකි.


එහිදී කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ අතර එදින සහභාගී වී සිටි අනිකුත් මන්ත්‍රීවරුන් සමඟ හුරුපුරුදු ලෙස රටේ පවතින ආර්ථික අර්බුදය හා අනාරක්ෂිත බව ගැන සාමාන්‍ය කතාබහක් ඇති විය.


 



අදහස් (14)

අපේ ගෙදර තිබුණේ රාත්‍රී භෝජන සංග්‍රහයක් - එස්. බී. කියයි

රවින් Monday, 08 October 2018 09:18 AM

ජනතාව එලවපු අයත් එක්ක ජනතාව අතර සිටිය යුතු අයට මොන මගුල්ද? අන්තිමට වෙන්නේ තමනුත් එලවපු ගොඩට වැටෙන එකයි.

:       292       431

sirimal Monday, 08 October 2018 09:29 AM

" හිතළු" මුල් කරගෙන අපේ රටේ ප්‍රවෘති නිර්මාණය වෙන හැටි පෙන්වන හොඳම උදාහරණයක්. මේවා ප්‍රචාරය කරන මිනිස්සුත් මෝඩයෝ මේවගේ අමුලික මුසාවාද කරේ තියාගෙන උඩ පනින මිනිස්සුත් මෝඩයෝ. එච්චරයි කියන්න තියෙන්නේ.

:       257       416

Sanka Monday, 08 October 2018 09:29 AM

මේ වගේ එහාට මෙහාට පනින අයත් එක්ක ගහන සභාග ආණ්ඩු මෝන විහිලුවක්ද? නැවත ඉතින් රටම අරාජික වෙන එකයි වෙන්නේ.

:       322       501

සෙනවිරත්න Monday, 08 October 2018 09:30 AM

වැටෙන්න දෙයක් නෑ රවීන්. මෙයා වැටිලා ඉවරයි. ආයි නැගිටිනු බොරු.

:       256       363

osada Monday, 08 October 2018 10:36 AM

කට ඇරියොත් ඇත්ත කියන ගල් පැලෙන ඇත්ත කියන මොතුමා ගේ වචන මුළු රටම හිස් මුදුනෙන් දොත්මුදුන් තබා විස්වාස කරමු .

:       56       144

juliyan Monday, 08 October 2018 10:55 AM

ටොන්පචයා චිත්‍රපටිය මට මතක්වෙනවා...

:       0       64

Sunil Monday, 08 October 2018 10:56 AM

අත්දැකීම්වලට අනුව සංග්‍රහවලින් පස්සේ අපි පරිස්සම් වෙන්න ඕනේ.

:       0       3

Hafeel Monday, 08 October 2018 11:26 AM

කොහෙද? හඟුරන්කෙත සමෘද්ධි මාලිගාවේද?

:       0       35

Mf Monday, 08 October 2018 11:59 AM

මේක හරියට ආප්ප කාලා කෝපි බීපු කතාවක්..

:       0       38

Uditha - London Monday, 08 October 2018 12:17 PM

මොනවද කන්න හදලා තිබ්බේ? පුන්නක්කු මැල්ලුම් එහෙම හදල තිබ්බේ නැද්ද? කොන්ඩේ බැඳපු චීන්නුත් ඇවිල්ලා හිටියද...?

:       0       175

gunarathnaMonday, 08 October 2018 01:25 PM

උදිත ලන්ඩන් වල ඉඳගෙන කන දේවල් ගැනද මේ කියන්නේ...? මේ අය කවදාවත් පුන්නකු කෑවේ නැහැ. නමුත් ඉස්සරහට මුළු රටේම මිනිස්සුන්ට පුන්නකු කන්න වෙයිද දන්නේ නැහැ...

:       0       1

OMG Monday, 08 October 2018 12:24 PM

කටින් පිටවෙන්න වචන නෙමෙයි. සක්කිලි වැඩ තමයි තියෙන්නේ..

:       0       166

Chandra Monday, 08 October 2018 01:30 PM

ඔය තිබ්බ රාත්‍රී භෝජන සංග්‍රහය ෂුවර් එකටම මහජන මුදලින්... නැතිනම් මහජන මුදල් තැන්පත් කරලා තියෙන තැනකින් ලැබෙන්න ඇති...

:       0       394

Don Monday, 08 October 2018 03:21 PM

ඒ රාත්‍රී භෝජනයේ උණු ආප්ප තිබුණද? මේ විහිළුකාරයින්ට මොන සාකච්ඡාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 168 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 204 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 214 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 405 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1950 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 290 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site