IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජන්දෙකට භාණ්ඩාගාරයට දෙන්න මුදල් නැහැ. ඒවගේ වෙලාවක ජනපතිව බිත්තියට තල්ලු කරන එක වැරදියි



අදහස් (2)

ජන්දෙකට භාණ්ඩාගාරයට දෙන්න මුදල් නැහැ. ඒවගේ වෙලාවක ජනපතිව බිත්තියට තල්ලු කරන එක වැරදියි

sisira Tuesday, 07 March 2023 07:17 PM

එක්සත් ජාතික පක්ෂය තුල සිට නායකයා දැඩි විවේචනය කරමින් සමස්ත පක්ෂයම විනාශයට ලක්කළ ඔබලාට පක්ෂයේ නායකත්වය ලබාදීමට පාක්ෂිකයන් සුදානම් නැත. දෙවනුව ගාමිණී දිසානායක ප්‍රේමදාස නායකත්වය ප්‍රතික්ෂේප කරමින් ලලිත් සහ කණඩායමක් සමග වෙන්ව ගොස් රාජාලියා පක්ෂය නිර්මාණය කිරීම සිදු නොවිය යුතුව තිබු කාරණාවකි. එක්සත් ජාතික පක්ෂය ජනතව අතර දැඩි ප්‍රතික්ෂේප වීම තුලදී උවත් ගාමිණී දිසානායක ජනදිපතිවරනයකට ඉදිරිපත්විමෙන්ම පෙනියනුයේ එම අවස්ථවේ රටේ තිබු දේශපාලන තත්වය සහ ඔවුන්ගේ දේශපාලන කියවීම පළපුරුදු දේශපාලකයකු විසින් නිසි කියවීමකින් තොරව සහ ඒ අවස්ථවේ සිදු නොකළයුතු නොගත යුතු තීරණයකි. ඔබලාට ඔබගේ පියා මැතිවරණයෙන් නොදිනන බව තේරුම් ගොස් තිබියදීත් ගාමිණී එම මැතිවරණයට තරග කිරීමෙන්ම පෙනී යනුයේ ඔහු බලයට සහ බලය ලබාගැනීම වෙනුවෙන් කෙතරම් උනන්දුවක් දවුයේද කියා පැහැදිලිය.

:       0       1

sisira Tuesday, 07 March 2023 07:19 PM

මයන්තට අනුව එදා ඔබගේ පියාගේ අවවාදය වුයේ captain ගන්න තීන්දු සමග සෑම අවස්ත්වකම එකග විය යුතු බවත් එසේ නොවුන හොත් කණ්ඩායමම පරාජය වන බවකි. එම කියමන සත්‍ය උවත් ගාමිණී, නවීන් සහ මයන්ත captainගේ මතය අනුව ක්‍රියා නොකල නිසා එක්සත් ජාතික පක්ෂයට මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදුව තිබේ. captainගේ මතය අනුව ක්‍රියා කලේනම් එක්සත් ජාතික පක්ෂය රනිල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සින්ගපුරුවක් කර හමාරය. ඔබල මාධ්‍ය සකජා පවත්වමින් පක්ෂ නායකත්වය විවේචනය කල videos ඕන තරම් අන්තර් ජලයේ නැරබිය හැකිය. ප්‍රතිපත්තියක් පිහිටා දේශපාලනය කිරීම් වැදගත් මෙන්ම ගවුරවනිය දේශපාලනයකි. අවස්ත්වවදිව දේශපාලනය කිරීම නිසා සමස්ත රටටම එය බලප තිබේ. එමෙන්ම ඕනෑම කෙනෙකුට දේශපාලනය කළහැකි උවත් පවුල් දේශපාලනයද මේවන විට රටට හානිකර බව රාජපක්ෂලාගේ දේශපාලනය නිසා පුරවැසියන් තේරුම් ගෙන තිබේ. වර්තමාන නායකත්වයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වනුයේ පක්ෂය අත්හැර ගොස් නැවත පක්ෂයට පැමිණෙන නායකයකු නොව පක්ෂය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාහැකි අවංක නායකයෙකි. ජපානය යනු ලංකාවට සිටිනා විස්වාසනීය මිතුරෙකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site