1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ලොකු ගණන් වල වැඩ අතහැරියා ලිංගික අල්ලස් නිසා. ඔහුගේ දෙතොල ළඟ කොච්චිගේ දෙතොල නැවතුණ තැන Kochchi Vs. Ash .. 10 August 2023
Y kam · 1 hour ago මේ අගනා සාකච්ඡාවට එකතු වීමට ඔබට තිබූ ධෛර්යය අගය කළ යුතුයි. මේ නොදැනුවත්කමත්, ලිංගික අධ්‍යාපනයක් නැතිකමත් නිසා ලංකාවේ ජනතාව මේවා ගැන කවදා දැනුවත් වේදැයි හිතන්නවත් අමාරුයි. ඔවුන් දකින්නේ මේවා සම්භවයෙන් ලැබෙන දේවලට වඩා වනචරකමට කරන දේවල් හැටියටයි. ඔබලාට විෂම ලිංගිකයකු හා විවාහවීමට විශාල සමාජ පීඩනයක් තිබෙන බව දන්නවා. තමන් සමරිසි බව දැන දැනත්, එම පීඩනය නිසා හෝ විෂම ලිංගිකයකු හා විවාහ වීමෙන් සමරිසි අය තමන් විවාහ වන කෙනාගේ ජීවිතය විනාශය කරා ගෙන යන ආකාරය ඔබේ අවධානයට ලක් වුනාද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අගනා සාකච්ඡාවට එකතු වීමට ඔබට තිබූ ධෛර්යය අගය කළ යුතුයි. මේ නොදැනුවත්කමත්, ලිංගික අධ්‍යාපනයක් නැතිකමත් නිසා ලංකාවේ ජනතාව මේවා ගැන කවදා දැනුවත් වේදැයි හිතන්නවත් අමාරුයි. ඔවුන් දකින්නේ මේවා සම්භවයෙන් ලැබෙන දේවලට වඩා වනචරකමට කරන දේවල් හැටියටයි. ඔබලාට විෂම ලිංගිකයකු හා විවාහවීමට විශාල සමාජ පීඩනයක් තිබෙන බව දන්නවා. තමන් සමරිසි බව දැන දැනත්, එම පීඩනය නිසා හෝ විෂම ලිංගිකයකු හා විවාහ වීමෙන් සමරිසි අය තමන් විවාහ වන කෙනාගේ ජීවිතය විනාශය කරා ගෙන යන ආකාරය ඔබේ අවධානයට ලක් වුනාද?