හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආර්ට් නැතුව ෆිල්ම් කරන්න බැහැ.
AB Saturday, 04 March 2023 08:02 AM
ලංකාවේ සමස්ත කලාවට මෙවැනි තත්වයක් ඇතිව තිබෙනුයේ කලා කරුවන් දේශපාලකයන් වීම, දේශපාලන තනතුරු ලැබීම නිසාම ලංකාවේ චිත්‍රපට කලාව කඩා වැටි ඇත. කලාව සහ චිත්‍රපට කලාව පිලිබදව අද්දැකීම් සහිත කණඩායම් එක උවහොත් නැවත ලංකාවේ චිත්‍රපට කලාව ගොඩ නැගීමට අපහසු නැත. එසදහා අවංක කලාව වෙනුවෙන් කැපවූ පිරිසක් එක්විය යුතුවේ. තාක්ෂණ දියුණුවත් සමග චිත්‍රපට කලාව සම්ප්‍රදායික නොවන ආකාරයට අරඹ කිරීමට ප්‍රවීනයන් එක්විය යුතුවේ. ප්‍රවීනයන් හඩක් නැගුව හොත් ඒ සදහා මාවත විවුර්ත වනු ඇත.
මාධව Tuesday, 07 March 2023 09:54 AM
ඇත්තටම වටිනා අදහස් ටිකක්.